HDD eke bad sectors nisa warranty claim koranna barida ?aluthin ena toshiba HDD hoda na banz..laptop wala ena toshiba HDD 1 year athulatha keala weno
![]()
warranty ගන්න පුළුවන් මන් හිතන්නේ.
මමත් toshiba එකක් use කරන්නේ, games ගහනවා අම්බානෙක. අවුලක නැනේ. lap එකෙත් එහෙමයි. උබලා desktop එකට ups දාලා නැද්ද?
aluthin ena toshiba HDD hoda na banz..laptop wala ena toshiba HDD 1 year athulatha keala weno