Computer නෙට්වර්කින් කරන අයගෙන් උදව්වක්
නෙට්වර්කින් කරන අයගෙන් දැනගන්න ඕන මට ටිකක් ඇඞ්වාන්ස් විදියට නෙට්වර්කින් ඉගෙන ගන්න ඕන.ලංකාවෙ කොහෙද හොදම තැන(කොළඹ අවට) අනිත් කාරණය තමයි මේක ඉගෙන ගන්න ගොඩක් ගණිත දැනුම එහෙම ඕනෙද. ජොබ් මාර්කට් එක එහෙම අවුල් ද? දන්න අය ඉන්නවානම් කියලා දෙන්න ලොකු උදව්වක්

..