Computer නෙට්වර්කින් කරන අයගෙන් උදව්වක්

Sep 23, 2013
188
6
0
Computer නෙට්වර්කින් කරන අයගෙන් උදව්වක්

නෙට්වර්කින් කරන අයගෙන් දැනගන්න ඕන මට ටිකක් ඇඞ්වාන්ස් විදියට නෙට්වර්කින් ඉගෙන ගන්න ඕන.ලංකාවෙ කොහෙද හොදම තැන(කොළඹ අවට) අනිත් කාරණය තමයි මේක ඉගෙන ගන්න ගොඩක් ගණිත දැනුම එහෙම ඕනෙද. ජොබ් මාර්කට් එක එහෙම අවුල් ද? දන්න අය ඉන්නවානම් කියලා දෙන්න ලොකු උදව්වක්
 
nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1

Jobs walata ehema baalagena karanawa nam
Vendor Certifications karanna

Cisco certification (CCNA )
Microsoft certifications (MCSA and thawa ewath thiyenawa)

mewa thamai networking advanced ewa owa thamai jobs walath balanne :yes:
 
Last edited:

Thanks machan, Internationally piliganawa neda me courses. Lankawe NVQ levels dena thanakin kaloth kohoma weida. Godakma wedagath wenne hondata kiyala dena thanak machan
 
nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
Thanks machan, Internationally piliganawa neda me courses. Lankawe NVQ levels dena thanakin kaloth kohoma weida. Godakma wedagath wenne hondata kiyala dena thanak machan

NVQ wage nemei mewa :rofl::rofl:

CCNA wage Cisco Certificate ekak karanawa nam NetAssist kiyala thiyenawa ekata yanna..

http://www.netassist.com.lk/Cisco_ccna.html

Microsoft Certifications walatath megollo hodai..:yes:

CCNA gena tikak kiwwoth hugaak watina certification ekak meka ..
awrudu 3n 3nata exam karanna one ;)..
exam fee eka witharak $295 = Rs.38400