Identity theft wadi wena eka oken wenne.
මුන් මොකක් හරි එකකට එන්න හදන්නේ. හැම service එකක් ම country එකක්ම වගේ දැන් Id required කරන්න හදන්නේ.
I guess there will be countless forks/distros without these stupid things, people who need real anonimity will have to use something like that.The infrastructure these laws create — mandatory age/ID verification at the site, app-store, and now OS level — does destroy the anonymity that has historically shielded political dissent, whistleblowers, activists, and unpopular speech. (grok)
I guess there will be countless forks/distros without these stupid things, people who need real anonimity will have to use something like that.
හොදයි. බේත් විදපු නැති උන් හොයන් මොකක් හරි ලෙඩකට හොස්පිටල් ඇඩ්මිට් වෙනකන් ඉදලා විදින්න පුලුවන්.
I guess there will be countless forks/distros without these stupid things, people who need real anonimity will have to use something like that.
digital IDs will become mandatory for all social media, porn, finance, news, etc. sites. When that happens we will need distros that support digital IDs
BIOS ලෙවෙල් එකෙන් tracking දාගෙන ආවොත් os මාරු කරලා වැඩක් නෑ.
ජනගහනය වැඩියි බං
4 billion වලටවත් අඩු කරන්න වෙනවා
![]()
2030 වෙනකොට නීති වගයක් එනවා. එකක් තමා universal basic income. මේකෙන් මිනිස්සුන්ට කිසිම දෙයක අයිතියක් හම්බෙන්නෙ නෑ. උදා: වාහන ඉඩක්ඩම් වගේ දේවල්. පෘතුවියේ උන්නතිය උදෙසා කියලා තමා කියන්නෙ.මුන් මොකක් හරි එකකට එන්න හදන්නේ. හැම service එකක් ම country එකක්ම වගේ දැන් Id required කරන්න හදන්නේ.