computer බඩු wholesale දෙන අය කවුද

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    computer බඩු wholesale ගන්න පුලුවන් තැන් මොනවාද
    මම දැනට බඩු ගන්නේ neoview එකෙන්


    මට පහත තියෙන item wholesale ගන්න තැන් දැන ගන්න ඕනි
    සාමාන්‍යයෙන් මං එකකින් item 5 වගේ තමයි ගන්නේ

    1. 4G Lte Modem/ dongle/router
    2. c2d Samsung branded pc
    3. Monitors
    4. Laptop parts
    5.Computer Casings
     
    • Like
    Reactions: Lahiru Dayan

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    computer බඩු wholesale ගන්න පුලුවන් තැන් මොනවාද
    මම දැනට බඩු ගන්නේ neoview එකෙන්


    මට පහත තියෙන item wholesale ගන්න තැන් දැන ගන්න ඕනි
    සාමාන්‍යයෙන් මං එකකින් item 5 වගේ තමයි ගන්නේ

    1. 4G Lte Modem/ dongle/router
    2. c2d Samsung branded pc
    3. Monitors
    4. Laptop parts
    5.Computer Casings
    Sense Micro - Bambalapitiya
    Comnet - Ganemulla
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    Neoviwe එකෙ ලොකු ලාබයක් නෑ නේ තොග ගත්තා කියල? මෙහෙම කරලා ලබයක් තියෙනවද මචන්ලා..
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,267
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    neoview එකට වඩා අඩුවට කොහෙන්වත් ගන්න බෑ බන්.
    එහෙම තැනක් දැන ගත්තොත් මටත් කියපන්.

    අනිත් එවගේන ගන්නේ බලාගෙන. හොද කැලි අස්සේ ජරාම ඒවා ඔබනවා.
    ඕව විකුනන්න බෑ. එක item එකෙන් හොද client කෙනෙක් කැඩෙන්න පුළුවන්.

    පුළුවන් නම් china hole sell කරන හොද seller කෙනෙක් ලංකාවේ china ඉදන් බඩු ගෙන්නන company agent කෙනෙක් හරහා සෙට් කර ගන්න.
    අඩු ගානට ගන්න පුළුවන්. 1000 ක් ගත්තොත් 5% (50 ක් ) ෆ්‍රී හම්බ වෙනවා warranty එන ඒවා claim කරන්න. (අපේ උන් කරන්නේ ඒ ලොට් එකත් විකුනනවා)