computer වැඩ්ඩො එන්න

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    මගේ ලැප් එක dell i 3 (3593).මේකට මම ssd එකක් දැම්මා.තිබ්බ හර්ඩ් එකත් තියෙනවා,දැන් වින්ඩෝස් දැම්මාම මෙහෙම එනවා ,මේකේ අයින් කරගන්න කෝහමාද.ඔතනින් උඩම එක දුන්නම ත්ම ලැප් එක වින්ඩෝස් ලෝඩ් වෙලා ඔන් වෙන්නේ.
    IMG_20201206_102530.jpg
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    my computer eke right-click karala properties--->advanced system setting---->startup & recovery click the setting ඕකට ගිහින් උබට ඕනේ එක තියල අනිත් එකේ චෙක් එක අයින් කරපන්..
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    my computer eke right-click karala properties--->advanced system setting---->startup & recovery click the setting ඕකට ගිහින් උබට ඕනේ එක තියල අනිත් එකේ චෙක් එක අයින් කරපන්..
    තෑන්ක්ස් මචන් වැඩේ ගොඩ...
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,332
    6,175
    113
    ඉස්සර මෙහෙම computer ප්‍රශ්න ඒනකොට උදව් කරේ හැමෝටම.
    @gudaya නම කියවන විධිය තමයි පොඩ්ඩක් අවුල් වෙන්න ගුදය වගේ පේන්නේ නැත්නම්
    ජී උදය වෙන්නැති.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    my computer eke right-click karala properties--->advanced system setting---->startup & recovery click the setting ඕකට ගිහින් උබට ඕනේ එක තියල අනිත් එකේ චෙක් එක අයින් කරපන්..

    මේක තමයි ක්‍රමය Dual boot අයින් කරන්න... (y) (y) (y)