මටත් ඔය වගේම එකක් හම්බවුනා දන්න අඳුරන කෙනෙක්ගෙ.

යට boot priority යටතේ hdd එක select කළාම windows load වෙන්නෙ නැද්ද?
මට හම්බවුන එකේ එහෙම hdd තෝරලා දුන්නම සමහරවෙලාවට windows logo එකට යනකම් යනවා. සමහර වෙලාවට ඒකත් නෑ.
සමහරවෙලාවට hdd එක පෙන්නන්නෙත් නෑ.
වෙන hdd එකක් මාරු කරලා බැලුවා, secure boot, bios reset අනම් මනම් ඔක්කොම කරලා බැලුවා හරියන්නෙ නෑ.
පස්සේ එයා shop එකකට දීලා තිබුනා හදන්න. ඒකෙන් කියලා තිබුනෙ motherboard එකේ ප්රශ්නයක් මාරු කරන්න වෙනවා කියලා.
ඔයාගේ pc එකේ අවුල ඒකම නොවෙන්න පුළුවන්. මේ අනිත් අය කියන ටික කරලා බලන්න.
හරිගියේ නැත්නම් asus board වල පොදු අවුලක් කියලා තමා හිතන්න වෙන්නේ.
