ඔවා මොනවද බන් අපේ අල්ලපු වැටෙ තියන පන්සලෙ කම්පියුටෙර් එකකත් වැල තිබිල මට මාට්ටු උන බන්. ඩන් අවුරුදු 10ක් විතර ඇති මමයි යාලුවෙකුයි ගිය පන්සලෙ කම්පියුටෙර් එකේ වීජීඒ ඩ්‍රිවෙර්ස් දන්න කියල, කලා කලා හරිගියෙ නැහෙ බන් යලුව කිව්ව ෆොර්මට් කරමු කියල ,හමුදුරුවො කිව්ව ෆොර්මට් කරනවනම් ඩේට වගයක් වෙන හර්ඩ් ඩිස්ක් එකකට කොපි කරන්න කියල කොපි වෙන අතර තුරෙ ෆයිල් වල නම් වටෙනවනෙ බන් මම දැක්ක මූවීස් වල නම් වගයක් යනව AVSEQ01
(ඉස්සර VCD වල file තියෙන්නෙ ඔයවගෙ නම් වලින්) ඔයවගෙ ෆයිල් එකක් ගිය 650එම්බී විතර ඔකත් මගෙ මීටෙරෙ සටහන් උන .කොහොම හරි ෆොර්මට් කරල අලුතෙන් ඕඑස් ගහල වැඩෙ ගොඩ දාගත්ත .ඔක්කොම කරල වැඩෙ හරි කියල ,හමුදුරුවො කිව්ව කො බලන්න වීඩියො එකක් ප්ලය් කරල බලමු කියල මිනිහ cd එකක් හෙව්ව කබඩ් එකෙ කොහොමෙන් හරි උට එක හොය ගන්න බැරි උන .මට ටින් ගාල මතක් උන අර ෆයිල් එක. මම කිව්ව මෙකෙ එකක් තිබුන වගෙ දැක්ක කියල සර්ච් කරල ගත්ත ෆයිල් එක ටින් ගල ඕපන් කලා මෙන්න හුටන් ගාල ගෙඩි දෙක එලියෙ දාගෙන නටනව තඩි කෑල්ලක් හමුදුරුවො කොච්චර කලබල උනාද කියනවනම් මිනිහ පැනල මොනිටරෙ එක ඔෆ්ෆ් කලා අත් වෙන්න ඔනි දෑ වෙලා ඉවරයි බන් මමයි යලුවයි සීන් එක දැක්ක ඒත් අපි සද්ද නැතුව ආව බන් .