මචංල මේ අවුල මොකක්ද මචං? දැන් මේක වෙන්න ඇවිත් මාසයක් විතර වෙනව 
හෙනම අමුතුයි බන් මේ ලෙඩේ.
උදේට ඔන් කරනකොට තමයි මේක වෙන්නේ. ඔන් කරල වින්ඩෝස් ලෝඩ් උනාම ටික වෙලාවකින් බන් මවුස් එක වැඩකරන්නෑ කීබෝඩ් එක වැඩ කරන්නෑ. හාඩ් එකේ ලයිට් එක පත්තු වෙන්නෙත් නෑ තනිකර ස්ටක් වෙලා වගේ ස්ක්‍රීන් එක තියෙනව. මම කරන්නේ රීස්ටාට් කරනව. රීස්ටාට් කරල ආපහු ලෝඩ් කරාම සමහර දවස්වල නැවතත් එනව. සමහර දවස්වලට එතනින් හරියනව ආපහු එන්නෑ. ඉන්පස්සේ ඕෆ් කරල දවසේ අනිත් වෙලාවල් වල ඔන්කොරොත් එන්නෑ වැඩිය. ඒත් රෑට ඕෆ් කරල උදේට දැම්මොත් අනිවා එනව බන්. ඒත් කලාතුරකින් එහෙම ආපු නැති දවසුත් තියෙනව.
මුලින් මුලින් කිසිම තිරේ අවුලක් පෙන්නුවෙ නෑ බන්.
ඒත් ලඟදි ඉදන් මෙන්න මේ වගේ ඉරි පෙන්නවනව ඔය අවුල ආපු වෙලාවට. මේක නිකන් නිමි නිමි පත්තු වෙනව.
මොකේද බන් අවුල මේ? මදර්බෝඩ් එකේද? හාඩ් එකේද? වීජීඒ එකේද?
මම හාඩ්වෙයාර් ගැන වැඩිය දන්නෑ බන්.
හෙල්පක් දියන්.

දැන් ලෙඩේ හොදද දන්නෑ. ඒත් මේක ටෙස්ට් කරන්න වෙන්නේ හෙට උදේට 