Computer expertsla ennooooo

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    කඩ්ඩ බැරි එකා;21931598 said:


    වින්ඩෝස් 10 වලට 8 gb පෙන්නවනව 4 ඒව දෙකක් නිසා. ඒත් බන් වින්ඩේස් 7 වලට 4යි පෙන්නන්නේ. ඩුවල් චැනල්ද මොක්ද මගුලකුත් වැටෙනව බූට් වෙද්දී. :shocked::eek::sorry:


    Windows 10 64BIT නිසා 8GB පෙන්නන්නේ
    7 sure 32 BIT ඇත්තේ :baffled:



    VGA අවුලක් වගේ ඇත්තේ.. VGA කේබල් එකත් වෙන එකක් ගහල බලපන් :rolleyes:

    10 , 7 දෙකටම මේ අවුල එනවද ?
     

    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    හාර්ඩ් එකයි රම එකකුයි ගලවලා උදේට දාලා තියලා බලපන් ඔය ලෙඩ්ම එනවද කියලා .අවොත් රම එක අනික ගහපන් .