computer for multimedia

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    යාලුවනේ, Multimedia වලින් ඉස්සරහට යන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට වැඩ කරන්න හොඳ computer එකක requirements කියන්න පුලුවන්ද? පුලුවන් තරම් හොඳ එකක් වෙන්න ඕනෙ.

    processor:
    ram:
    VGA:
    Hard disk:
    other:

    බම්ප් එකක් වත් දාල යන්න.
    ස්තූතියි.
     
    • Like
    Reactions: Razor338

    Razor338

    Member
    Dec 26, 2010
    3,622
    299
    0
    Linux World
    processor ekenam -i7 thibanam godak hodai nettam i3 n i5 hodai!!
    ram-4gb
    vga-1gb or above
    hardisk-ubeta onetharam....
    other nothing-buy legal development softwares!!!n reduce the risk of leaking your productions!
     
    • Like
    Reactions: Supun.