Computer Game එකක් අපම හදා ගමුද?...
Microsoft Kodu පරිගණක ක්රීඩා කිරීමට නොව පරිගණක ක්රීඩා නිර්මාණයට හැකි ප්රොග්රැමිං ලැංග්වේජ් එකක් Microsoft සමාගම මේ වන විට සමත් වී සිටී.Kodu යනු එම ලැංග්වේජ් එකයි.Kodu හි අත්හදාබැලීමේ සංස්කරණයක්
Images Tikak Loku wedi ekai Code Kale Mewa Balanna
මෙම Kodu නිල වෙබ් අඩවියෙන් Windows OS වලට හෝ Xbox 360 ගේම් කන්ට්රෝලයකට උවද නොමිලේ ලබාගත හැක. Kodu හි ඇති විශේෂත්වය නම් කෝඩ් නොලියා අයිකන පමනක් එහා මෙහා කර නිර්මාණය කල හැක.
rib
Images Tikak Loku wedi ekai Code Kale Mewa Balanna
Code:
[URL="http://3.bp.blogspot.com/_Q2IW6wut9wM/S2f1aUcsq-I/AAAAAAAAAR4/e9YqsKt74QM/s1600/Kodu_Start_Screen.jpg"]1[/URL]
[URL="http://1.bp.blogspot.com/_Q2IW6wut9wM/S2f1PLbrLwI/AAAAAAAAARw/8oQrm-OlFk4/s1600/load_ui.jpg"]2[/URL]
[URL="http://3.bp.blogspot.com/_Q2IW6wut9wM/S2f1EZyUktI/AAAAAAAAARo/A2QDUt_oKzo/s1600/kodu_5F00_today.png"]3[/URL]
Code:
http://fuse.microsoft.com/kodu/
rib
Last edited:

අපි තාම පොඩි අයනෙ 






