Computer glasses / Fatigue reduction glasses

MAD_MAX123

Member
Apr 16, 2016
20
0
0
මචන්ලා මම දවසකට පෑය 12 ක් වගේ computer එක ඉස්සරහ ඉන්නවා. ජොබ් එක නිසා වෙන option එකකුත් නෑ. සමහර දවස් වලට පට්ට ඔලුව කෑක්කුමක් එනවා.

Intercept-onyx.jpg

මම දෑක්ක computer glasses දම්මොත් මේක අඩු කරගන්න පුලුවන් කියලා. ලන්කාවෙත් gunnar කියලා brand එකක තියෙනවා. මේ වගෙ computer glasses/fatigue reduction glasses use කරන කවුරු හරි ඉන්නවද?

Code:
http://www.gunnars.lk/
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    වතුර බීපන් හොදට..
    වතුර බොන්නෙ නැතුව හිටියාම තමයි කේස් එක..
    ඇස් චෙක් කර ගනින්..
    පේන්නෙ නැති දේවල් අමාරුවෙන් බලන්න ගියාමත් ඔලුව කැක්කුම එනව..
    සෙම චුට්ටක් හිර උනාමත් එනවා බන්..
    නහය හරි මැද පොඩ්ඩක් හයියෙන් තද කරල හරි නැත්තම් දෙතුන් පාරක් ගහගෙන හරි කිවිසුමක් ඇරල බලපන් අඩු වෙනවද කියල..
     
    MAD_MAX123

    Member
    Apr 16, 2016
    20
    0
    0
    වතුර බීපන් හොදට..
    වතුර බොන්නෙ නැතුව හිටියාම තමයි කේස් එක..
    ඇස් චෙක් කර ගනින්..
    පේන්නෙ නැති දේවල් අමාරුවෙන් බලන්න ගියාමත් ඔලුව කැක්කුම එනව..
    සෙම චුට්ටක් හිර උනාමත් එනවා බන්..
    නහය හරි මැද පොඩ්ඩක් හයියෙන් තද කරල හරි නැත්තම් දෙතුන් පාරක් ගහගෙන හරි කිවිසුමක් ඇරල බලපන් අඩු වෙනවද කියල..

    wathura nam sahenna bonawa machan office eke innakota, sema ehemath na, havas weddi thamai amaru wenne :confused:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,603
    776
    113
    Hamilton, NZ
    uba glasses kalin pawochi karala thiynawada? ehema nathuwa glasses dagana computer eke wada kranna gathoth oya oluwa kakumna 2k wenwa ban.
     
    Dimuth Tharindu

    Active member
  • Nov 30, 2010
    255
    46
    28
    ඉන්නවා මචන්. මම Gunnar glass එකක් පාවිච්චි කරනවා. තව වතුර එහෙම ගොඩක් බොනවා.
     
    MAD_MAX123

    Member
    Apr 16, 2016
    20
    0
    0
    ඉන්නවා මචන්. මම Gunnar glass එකක් පාවිච්චි කරනවා. තව වතුර එහෙම ගොඩක් බොනවා.

    how was the experience machan? loku wenasak danenawada? wathura nam sahenna bonawa office eke innakota
     
    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    ස්ක්‍රීන් එක දිහා ගොඩක් වෙලා බලන් ඉද්දි අමාරුවට පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් තියෙනෝ.. මේකෙන් දවසෙ වෙලාව එක්ක බලල ස්ක්‍රීන් එකේ කලර්ස් හදල දෙනව. මාත් දැන් ගොඩ කල් ඉදන් පාවිච්චි කරන්නෙ. කිසි වාතයක් නෑ. ටික කලක් ගිහින් මේක ඇතුව ඇන්ඩ් නැතුව ස්ක්‍රීන් එක දිහා බැලුවම සෑහෙන්නම වෙනසක් දැනෙනවා. උඹට තියෙන සීන් එකටනම් මේක හරියයිද දන්නේ නෑ, අඩුමගානෙ වෙන එකෙන්වත් ප්‍රයෝජනයක් ගනියිනෙ. මෙන්න ලින්ක් එක...

    https://justgetflux.com/

    flux-shot.png
     
    Dimuth Tharindu

    Active member
  • Nov 30, 2010
    255
    46
    28
    how was the experience machan? loku wenasak danenawada? wathura nam sahenna bonawa office eke innakota

    මම කන්නාඩි දාන කෙනෙක් නෙවෙයි මචන්. ඒ හින්දා මුල් කාලේ හුගක්ම අවුල්. මගේ වැඩේ විනාඩි පහෙන් පහට කන්නාඩිය හෝදන එක. පස්සේ නම් අවුලක් නැ. ඇස් රිදෙන ගතිය, ඔලුව රිදෙන එක එහෙම හුගක් අඩු වුනා. මම නම් කියන්නේ Computer glass එකක් පාවිච්චි කරන්න කියලා.

    ඉස්සෙල්ලා මට වැරදුනා. මගේ glass එක Gunnar නෙවෙයි. Gamma ray කියන brand එකේ glass එකක්. Gunnar එක හොදයි. ගණන් වැඩියි.
     
    MAD_MAX123

    Member
    Apr 16, 2016
    20
    0
    0
    ස්ක්‍රීන් එක දිහා ගොඩක් වෙලා බලන් ඉද්දි අමාරුවට පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් තියෙනෝ.. මේකෙන් දවසෙ වෙලාව එක්ක බලල ස්ක්‍රීන් එකේ කලර්ස් හදල දෙනව. මාත් දැන් ගොඩ කල් ඉදන් පාවිච්චි කරන්නෙ. කිසි වාතයක් නෑ. ටික කලක් ගිහින් මේක ඇතුව ඇන්ඩ් නැතුව ස්ක්‍රීන් එක දිහා බැලුවම සෑහෙන්නම වෙනසක් දැනෙනවා. උඹට තියෙන සීන් එකටනම් මේක හරියයිද දන්නේ නෑ, අඩුමගානෙ වෙන එකෙන්වත් ප්‍රයෝජනයක් ගනියිනෙ. මෙන්න ලින්ක් එක...

    https://justgetflux.com/

    flux-shot.png

    Thanks macho, mama try ekak deela kiyannam :D