Computer Help

samraj

Active member
  • Dec 4, 2011
    421
    45
    28
    මචංලා පොඩි උදව්වක් ඕන
    අපේ තාත්තලගෙ ගමේ දුප්පත් පව්ලක ළමයි දෙන්නෙක් ඉන්නවා. ළමයි දෙන්නා නිමුන්නු. ගෑණු ළමයයි, පිරිමි ළමයයි, ඒ දෙන්නා A/L කෙරුවා, දෙන්නම කැම්පස් පාස්. කොල්ලා engineering කෙල්ල accounting.

    අම්මයි තාත්තයි බොහොම අමාරුවෙන් නොකා නොබී මෙයාලට ඉගැන්නුවේ.
    තාත්ත සිකියුරිටි ජොබ් එකක් කරන්නේ. අම්ම උදේ කෑම හදලා කඩවල් වලට දානව.
    ඉතින් දෙන්නෙක්ව campus යවනව කියන් එක ලේසි වියදමක් නෙමෙයිනේ.

    මම දැන් කල්පනා කෙරුවෙ කොල්ලට computer එකක් අරන් කොල්ලට අරන් දෙන්න.
    ඌ engineering නිසා අනිවාර්යෙන්ම com එකක් තියෙන්න එපෑ.

    මට දැන් ගන්න ඕන කොයි වගේ com එකක් අරන් දුන්නොත් ඌට හරියයිද engineering කරන නිසා. සාමාන්‍යයෙන් කීයක් විතර යනවද? ගන්න හොද තැනක් එහෙම?
    මම ඉන්නේ මීගමුවෙ. ඒ පැත්තෙන් ගන්න හොඳ තැන්ක් තියේද?

    දන්න කෙනෙක් උදව්වක් කරපල්ලා.
    නැත්නම් bump එකක් හරි දාපල්ලා
     
    • Like
    Reactions: arsehole-froce

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සමන්‍යයෙන් වැඩක් කරගනන් පුලුවන් ලැප් එකක් අරන්දිපන් මචන් 30 කට වගේ හොද එවා තියෙනවා ලැප් එකක් ප්‍රයෝජනවත් එයට අවශ්‍ය දෙවල් කැප්මස් එකේ හොස්ටල් ඉන්නවනම් එහෙදි කර ගන්න ලොකු පිටුවහලක් වෙවි
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    2nd හෑන්ඩ් එකක් අරං දීපං , අලුත් එකක් අරං මාස 3කින් විතර කැඩුනොත් කැම්පස් පැත්තක දාල ඕකට කාලි හොයන්න යයි.
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    සමන්‍යයෙන් වැඩක් කරගනන් පුලුවන් ලැප් එකක් අරන්දිපන් මචන් 30 කට වගේ හොද එවා තියෙනවා ලැප් එකක් ප්‍රයෝජනවත් එයට අවශ්‍ය දෙවල් කැප්මස් එකේ හොස්ටල් ඉන්නවනම් එහෙදි කර ගන්න ලොකු පිටුවහලක් වෙවි

    Thanks මචං

    :)