Computer Help

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    මචංලා මගේ pc එකේ hard disk මුකුත් පෙන්නන්නෑනී,dvd rw එක විතරක් පෙන්නන්වා එත් cd 1k dala boot කරන්න යද්දි device not found kiyala error ekk enawa ,,pc එක on කරගන්නවත් ව්දිහක් නෑ,දන්න කෙනෙක් උදව්වක් කරන්වද මේක හදාගන්න
    උදව් කරන අයට rep වලින් සලකන්නම්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    power & data කේබල් ඔක්කොම මුල ඉදන් බලලා ඊට පස්සේ BIOS වලින් බලපන් ඔක්කොම devices (DVD RW, HDD) පේනවද කියල
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    629
    478
    63
    Colombo
    boot වෙන්නේ නැත්තේ හරියට boot device එක දීල නැතුව ඇති bios වල . HDD එක නම් fail වගේ . වෙන එකකට දාල check කරගන්න වෙයි
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    power & data කේබල් ඔක්කොම මුල ඉදන් බලලා ඊට පස්සේ BIOS වලින් බලපන් ඔක්කොම devices (DVD RW, HDD) පේනවද කියල

    BIOS walin chek karama hdd penne bn dvd rw eka witry penne,bt cd ekk dala boot karan giyma ekt fail wenwa,hdd 3k tynwa ew wen ekkt dl chek krehm awlkut ne ew wada
    Rep++
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    boot වෙන්නේ නැත්තේ හරියට boot device එක දීල නැතුව ඇති bios වල . HDD එක නම් fail වගේ . වෙන එකකට දාල check කරගන්න වෙයි

    Hdd 3k tynw bn ew wada
    Rep++
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    හාර්ඩ් එක ගහලා තියෙන කේබල් එක ගලෝලා ආයේ ගහලා බලපන්. එහෙම වැඩ කලේ නැති උනොත් රයිටරේ ට ගහලා තියෙන එක ගලෝලා හාර්ඩ් එකට ගහලා බලපන්. ඔය දෙකම fail කියන්නේ හාඩ් එකට බඩු.