Bump
uefi da lagacy da thibbe kalin?
bios reset karala baluwada?
hdd eeka wena port ekakakata gahala balanna.
Did you try loading the default BIOS configuration?
Ehma weida bn meka goda dagn bri weida
මට ඔහොම කේස් එකක් උනා. ඊට පස්සේ කඩේට හදන්න ගිහිං උන්ගේ හාර්ඩ් එකක්, ප්‍රොසෙසර් එකක් මගේ තිබුන බෝර්ඩ් එකට දැම්මම වැඩ කරා. ඒත් මගේ තිබුන හාර්ඩ් එක, ප්‍රොසෙසරය දැම්මට වැඩ නැහැ. පස්සේ වෙන බෝර්ඩ් එකකට මගේ හර්ඩ් එක, ප්‍රොසෙසරය සෙට් කරන් ආව මගේ බෝර්ඩ් එක උන්ට දීලා.
mokak change karata passeda oya message eka enne?