Computer Item Whole sale (Used)

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Computer shop කරන කොල්ලන්ට whole sale බඩු :cool::yes:
    අද උදේ මේ බඩු ටික ආවේ.. :cool::D
    කෑලි 5ට වඩා ගන්නකොට මේ price එක දෙනවා. :yes::yes:
    3 months warranty:cool::cool:

    RAMs
    DDR1 1GB 550

    DDR2 512MB 250
    DDR2 1GB 550
    DDR2 2GB 1700
    DDR3 2GB 1750

    DDR3 8GB 7000 (Brand New)

    Laptop HDD
    160GB 2300
    320GB 3000
    500GB 4400

    දැන් ඉතිං කියන්න එපා ikman එකේ අර ගානට මේ ගානට තියෙනවා කියලා. machine එකක් ගලෝලා එකක් දෙකක් සැරින් සැරේ විකුණනවා වගේ නෙවේ. අපි බඩු ගෙන්නනවා කෙලින්ම.
    USA ඉදං බඩු එන්නෙ. අපි Licence අරං තියෙන්නේ බඩු import කරන්න. :cool::cool:

    ඕන එවුන් කියපල්ලා :D:yes::yes:
     
    • Like
    Reactions: sat_12 and asylum
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ram නම් ගනන් වැඩි බන් මම KL COMPUTERS එකෙන් ගත්ත පෙරේද DDR2 2gb ram එකක් රු 1200 වෙන්න රැම් 3ක්. එකක් ගත්තත් ඒගානමයි. :)
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    පුළුවන් නම් අඩුම ගානෙ මාස 6ක් වත් වොරන්ටි දෙන්න බලන්න. මට හිතුන අදහසක් විතරයි ඔය. එතකොට ගන්න අයට ඒක සහනයක් වෙන නිසා. ගණන් නම් හුඟක් සාධාරණයි වගේ. විශේෂයෙන් 8GB රැම් එක එහෙම. :yes: ග්‍රැෆික් කාඩ් ටිකකුත් ගෙන්වන්න බලන්න.

    බිස්නස් එක සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල wish කරනව මචෝ. :)

    Brand new Microsoft Lumia 640 එකක් ගන්න හොයන කෙනෙක් නම් මේ ත්‍රේඩ් එක බලන්න
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කඩ්ඩ බැරි එකා;19574048 said:
    ram නම් ගනන් වැඩි බන් මම KL COMPUTERS එකෙන් ගත්ත පෙරේද DDR2 2gb ram එකක් රු 1200 වෙන්න රැම් 3ක්. එකක් ගත්තත් ඒගානමයි. :)
    :D
    warranty කොහොමද?
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    ela ela.. wadagath wei bn.. math com shop ekak karanawa... bt. I'm in galle... :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පුළුවන් නම් අඩුම ගානෙ මාස 6ක් වත් වොරන්ටි දෙන්න බලන්න. මට හිතුන අදහසක් විතරයි ඔය. එතකොට ගන්න අයට ඒක සහනයක් වෙන නිසා. ගණන් නම් හුඟක් සාධාරණයි වගේ. විශේෂයෙන් 8GB රැම් එක එහෙම. :yes: ග්‍රැෆික් කාඩ් ටිකකුත් ගෙන්වන්න බලන්න.

    බිස්නස් එක සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල wish කරනව මචෝ. :)

    Brand new Microsoft Lumia 640 එකක් ගන්න හොයන කෙනෙක් නම් මේ ත්‍රේඩ් එක බලන්න
    whole sale 6 months දෙන්න අමාරුයි බං :(
    Retail වගේනම් 6 months අනිවා දෙනවා :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බම්ප්..... යූස්ඩ් උවමනාවක් උනොත් කතා කරන්නම්..... :) යූස්ඩ් ලැප් ටිකක් ගෙනත් දාපන් බලන්න..... :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බම්ප්..... යූස්ඩ් උවමනාවක් උනොත් කතා කරන්නම්..... :) යූස්ඩ් ලැප් ටිකක් ගෙනත් දාපන් බලන්න..... :)
    මොනවද සුදූ ඕනේ???
    Core 2 Duo
    i5
    i7
    ටිකක් තියෙනෝ.... :D