Used Ram Sale

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන්ලා මම Computer Shop එකක් කරගෙන යනවා. දැන් පටන් අරන් මාස 6ක් වගේ වෙනවා. දැන් තමයි ටික ටික ඔලුව උස්සන්නේ. තනියම තමයි වැඩ ටික ඔක්කොම කරගන්නේ. මගේ කතාව ඉතින් ටිකක් ප්‍රසිද්ධ උනානේ එළකිරියේ. ඉතින් කට්ටිය help එකක් දෙයි කියල හිතනවා.

    බඩු ඔක්කොම වගේ ගේන්නේ U.S.A වලින්.
    මේ තියෙන්නේ ram වල price :D

    SDR

    256MB 300
    512MB 500


    DDR1
    256MB 150
    512MB 250
    1GB 800


    DDR2
    256MB 150
    512MB 300
    1GB 900
    2GB 2100


    DDR3
    2GB 2100

    210h7io.png

    630/3/B, Kandy Road,
    Bandarawaththa,
    Kadawatha.


     
    Last edited:
    • Like
    Reactions: Sry.com

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ela macho
    ape ayyath kada 2kak thiyenawa
    kirinda & hakmana :D
    jaya wewa
    මචන් මම wholesale කරනවා.. උඹල ඉන්නේ දුරනේ.. නැත්තම් බඩු දාන්න පුළුවන් :yes:
    කඩවත, කිරිබත්ගොඩ, දළුගම, එහෙම කඩවල් වලට බඩු දානව මම. :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    පට්ට මචන්.. ටික ටික දියුනු කරගන්න.. ගුඩ් ලක්
    1.gif
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    පුලු පුලුවන් විදිහට දියුනු වෙයන් මචන්.ජය වේවා..මට දැනට බම්ප් එකකින් සප් එකක් දෙන්ඩ පුලුවන් :)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,857
    1
    9,605
    113
    Gampaha
    මචන් මම wholesale කරනවා.. උඹල ඉන්නේ දුරනේ.. නැත්තම් බඩු දාන්න පුළුවන් :yes:
    කඩවත, කිරිබත්ගොඩ, දළුගම, එහෙම කඩවල් වලට බඩු දානව මම. :)
    Barcode printer and reader, pos printer karanawa nam kiyanna. Mata ddr 3 1gb dual one. kiyada?