Computer parts

dnet

Active member
  • Dec 14, 2010
    174
    79
    28
    Computer shop එකකට ගන්න motherboard , Ram , procesor වගේ ඒවා ගෙන්වා බෙදාහරින අය කවුද ???
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Ehema distributors la naha neda ? Godak ewun colombo gihin neda owa genne kadawal walata
    ඇයි යකෝ එතකොට උන්ට බඩු ගෙනත් දෙන්නේ කවුද ? :P

    එහෙම Distributors ල ඉන්නවා.. Redington, Sumathi, Avian, Jhon Keels, EPSI, etc etc