උබලා පාවිච්චි කරන blue light block වගේ කණ්ණාඩි මොනවද? කොහෙන්ද ගත්තේ?
දවසම computer එක බලන් ඉදලා හවස් වෙද්දි blur වෙලා පේන්නේ phone එක එහෙම
කලින් කීපයක් ගත්තා, ඒවා හරි ගියේ නෑ, jayasooriya optic එකෙන්. Vision care එකෙත් තියෙනවා එකක් try කරලා නෑ.