Computer premium mouse

Bassa1990

Junior member
  • Jul 21, 2020
    63
    30
    18
    hi මචන්ලා...
    හොද mouse මොනවාද බන් ඇවිල්ල තියෙන්නේ.උබල use කරන හොද Models මොනවාද තියෙන්නේ.logi tec හොදයිද.
     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    X9-1.png


    USING THIS

    https://www.fantechworld.com/thor-x9/
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,649
    98,643
    113
    mouse එක තමන්ට අතට හරියන එකක් ගන්න පොඩ්ඩක් හරි අවුල් වගේ නන් පරක්කු කරන්නෙ නැතුව මාරු කරගන්න. පොඩි දෙයක් උනාට ටක් ගාල අතේ අමාරුව හැදෙන්න පුළුවන්.