Computer programming language ඉගෙන ගන්න පොඩ්ඩක්වත් අමාරු නෑ

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    ඒ ඉගෙනිල්ල කරන්න සැහෙන හේතු ගොඩක් තියෙනවනේ මම කියන්නේ higher studies.

    ඉතින් බං ඕකේ අමාරු දෙයක් නෑනේ.

    හරි ඇත්තටම කියපන් උබට ඔය ලෙන්වේජ් ඉගෙන්න ගන්න එකේ තියෙන අමාරු කොටස මොකද්ද කියල.

    අනික ඔයා github copilot වගේ ඒව එක්ක නිකන් කතා කරන භාෂාවෙන් software ලියන්න පුලවන් වෙයි තව ටික දවසකින්.

    machan EK එකේ ignore කරල ඉන්න ඕනෙ ඩයල් ඉන්නවා.. උඩ ඉන්නෙ එහෙම එකෙක්.. නිකන් බොරුවට ඌත් එක්ක ආගියු කරන්න යන කාලෙ අපරාදේ.. මරව මරව වැඩ ගන්න පොට් එකක රේප් වෙච්ච එකෙක් වද ගෑනි වගේ field එකට දෙස් දෙවොල් තියන් යනවා.. තේරුමක් නෑ..
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    Machan mama karanne C++ , go lang me dawaswala igena gannwa , javath puluwan
    හොදයිනෙ මාත් මේ ටිකේ rust ඉගෙන ගන්නවා.

    machan EK එකේ ignore කරල ඉන්න ඕනෙ ඩයල් ඉන්නවා.. උඩ ඉන්නෙ එහෙම එකෙක්.. නිකන් බොරුවට ඌත් එක්ක ආගියු කරන්න යන කාලෙ අපරාදේ.. මරව මරව වැඩ ගන්න පොට් එකක රේප් වෙච්ච එකෙක් වද ගෑනි වගේ field එකට දෙස් දෙවොල් තියන් යනවා.. තේරුමක් නෑ..
    එල එල සීන් එක තේරුණා.
    නෑ ඉතින් බලන කෙනෙක්ටත් ඔය සීන් එකම තිබොත් කියල උත්තර දුන්නේ.
    ------ Post added on Nov 6, 2022 at 3:42 PM
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    මට තාම සෙට් උන් නෑ හරියට උන්ගේ ownership සීන් එක.

    හැබැයි එකක් දන්නවා කොහොම හරි compile කරගත්තොත් වැඩේ වැඩ ආයේ බලන්න දෙයක් නෑ.

    ටෙස්ට් කෙස් ටිකත් ලියාගත්තම වැඩේ මාර ලේසියි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    ඒ ඉගෙනිල්ල කරන්න සැහෙන හේතු ගොඩක් තියෙනවනේ මම කියන්නේ higher studies.

    ඉතින් බං ඕකේ අමාරු දෙයක් නෑනේ.

    හරි ඇත්තටම කියපන් උබට ඔය ලෙන්වේජ් ඉගෙන්න ගන්න එකේ තියෙන අමාරු කොටස මොකද්ද කියල.

    අනික ඔයා github copilot වගේ ඒව එක්ක නිකන් කතා කරන භාෂාවෙන් software ලියන්න පුලවන් වෙයි තව ටික දවසකින්.
    ස්නායු ශල්ය කර්මයක් කරනකොට අමාරුම කැල්ල මොකද්ද බන්

    "අනික ඔයා github copilot වගේ ඒව එක්ක නිකන් කතා කරන භාෂාවෙන් software ලියන්න පුලවන් වෙයි තව ටික දවසකින්."

    ඒ ප්‍රොග්‍රැමින් නෙමෙයි බන් ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් . කවුරු හරි කොඩ් කරපු මොඩුයුල් අරන් ඇප් එකක් හදාගන්න එකනේ .
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    ඒම හදාගන්න පුලුවන් දෙයක් නෙමෙයි බන් . මිනිස්සු කොටසකට විතරයි ඒක තියෙන්නේ . චිත්‍ර අදින්න පුලුවන් එකෙක්ට ප්‍රොගැමින් කෝම ඉගැන්නුවත් වදින් නෑ , වදින්නත් පුලුවන් සාපේක්ශයි. නැතුව රටේ හැම එකාම ප්‍රෝගෑමින් කරන්න ගියාම කුබුරු කොටන්න ලෙඩකට බේතක් දෙන්න නඩුවක් කතා කරගන්න එකෙක් නැති වෙනවා . ප්‍රෝගැමින් ඉගැනගැනීම සාපේක්ශයි , ඉගෙනගත්තත් ෆුල් පොටෙන්ශියල් ලේවල් එකට යන අය ඉන්නේ 2%-3% වගේ ලෝකේ අනික් අය ඔක්කම කරන්නේ අර 2%-3% හදන එකක් උඩ කෑලි අමුනන එක .
    Anyone can type... but you don't necessarily call them typists.
    Many can add and substract.... But they aren't called mathematicians. :ROFLMAO:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    rust igenaganne udemy eken wageda? nathnam 0 idan thaniyamada? udemy eken nam hoda rust course ekak recommend ekak denawada?
    Mage frontend development wada walata internal tools tikak hadaganna thama rust igenaganne ..

    mn danata nm follow krnne meka bro..thama course eke mul hariye inne..

    https://colonline.udemy.com/course/ultimate-rust-crash-course/

    me pothath hodai bn..man mekath kalekata kalin bagayk withra follow kra..dan ownership gana theory mathaka nathi nisa mula idan yanawa apahu..

    https://doc.rust-lang.org/book/
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.

    thanks machan.
    පොඩි project එකක් පටන් ගන්න. එතකොට සෙට් වෙනවා
    dennagen poduwe ahane me prashnenam,
    project ekakin igena ganna eka thama hodama widiya but language eke basic wath danne nathnam e tika danagena patan ganna ekada effective or eth project ekak karanna gamn igena ganna ekada productive?

    mama rust walin basic crud application ekak wage hadanna giya but classes,objects, functions wage dewal karanna kohomada (even are those available) danne nathuwa project eka karanna eka pause una basic danne nathuwa holman wage nisa.
     
    මේ තියෙන්නේ මචං මම කරන විදිය

    https://dewmal.medium.com/programming-language-එකක්-ලේසියෙන්-ඉගෙන-ගන්න-පුළුවන්ද-b23b775cfe89
     
    • Like
    Reactions: Draco Malfoy

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    චිත්‍ර අදින්න පුලුවන් එකෙක්ට ප්‍රොගැමින් කෝම ඉගැන්නුවත් වදින් නෑ , වදින්නත් පුලුවන් සාපේක්ශයි.
    මේක වැරදි.
    චිත්‍රයක් අදිනවා කියන්නේ solution එකක්.
    දෙයක් simplify කරගන්න පුලුවන් කම.. දෙයක් හරියට කෑලිවල construct කරනන හිතන එකෙක්ට චිත්‍රයක් අදින්න ලේසි... බලාගෙන අදින , පිටපත් කරන උන් ගැන නෙවෙයි කියන්නේ. imagination තියන උන්. බලාගෙන අදින උන් හරියට වෙන එකෙක්ගේ ප්‍රෝග්‍රෑම් එකක් එහෙට මෙහෙට කරල code කරන උන් වගේ..
    අනිත් උන්ට මේක කොහෙන් පටන්ගන්නවද කියලා හිතන්න බෑ . ඇත්තට දෙයක් simplify කරගෙන හිතන්න පුලුවන් එකෙක්ට ඕන එකක් අදින්න පුලුවන්.. ඇත්තටම මැත පුලුවන් උන්ට චිත්‍ර පුලුවන් ගොඩක් වෙලාවට. හැබැයි උන්ට ඒක තේරෙන්නේ නෑ හෝ උනන්න්දුවක් නෑ 🥴
    එහම උන්ගේ ආර්ට් වැරදි අඩුවෙන් එන්ව. ඉස්සර යුරෝප වල ආර්ට් , මුර්ති කරපු උන් බලපං . හෙන ටෙක්නිකල් ඩයල් ටිකක් ඩාවින්චි,ඇන්ජලෝ වගේ

    Last edited:

    කොට් කරනකොට ඔක්කම හරියට කෝට් කරපන් මම කිව්වේ වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් කියලා දෙකම . වැරදි අදහසක් සමාජගත කරන්න එපා
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    රටේ හැම එකාම ප්‍රෝගෑමින් කරන්න ගියාම කුබුරු කොටන්න ලෙඩකට බේතක් දෙන්න නඩුවක් කතා කරගන්න එකෙක් නැති වෙනවා .
    බණ්ඩාරනායක රටේ ලමයි ඉංග්‍රිසි ඉගෙනගත්තොත් වත්තෙ පොල් කඩන්න කටිටිය නැති වෙනව කිව්ව කතාව වගේමයි.
    අන්තිමට ගොං බණ්ඩෙක් නිසා රටේ අනාගතේම අදුරු වුනානෙ.

    අපි පුලුවන් තරම් දැනුම, පාරවල් හැම එකාටම පොදුවෙ ලේසියෙන් හොයාගන්න පුලුවන් විදියට දෙන්න ඕනෙ,එතකොට ඒ සබ්ජෙක්ට් එකට ආස එකා කරයි, අනිත් උන් වෙන ඒව හොයල ඉගෙනගනී.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    කොට් කරනකොට ඔක්කම හරියට කෝට් කරපන් මම කිව්වේ වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් කියලා දෙකම . වැරදි අදහසක් සමාජගත කරන්න එපා
    ඒක මම දැක්ක. ඔන්න edit කරා..
    මම එක කිව්වේ උබ "කොහොම ඉගැන්නුවත් වදින්නේ නෑ" කියන එකට උදාහරනේ ට චිත්‍ර ගන්න නිසා.
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    මේක වැරදි.
    චිත්‍රයක් අදිනවා කියන්නේ solution එකක්.
    දෙයක් simplify කරගන්න පුලුවන් කම.. දෙයක් හරියට කෑලිවල construct කරනන හිතන එකෙක්ට චිත්‍රයක් අදින්න ලේසි... බලාගෙන අදින , පිටපත් කරන උන් ගැන නෙවෙයි කියන්නේ. imagination තියන උන්. බලාගෙන අදින උන් හරියට වෙන එකෙක්ගේ ප්‍රෝග්‍රෑම් එකක් එහෙට මෙහෙට කරල code කරන උන් වගේ..
    අනිත් උන්ට මේක කොහෙන් පටන්ගන්නවද කියලා හිතන්න බෑ . ඇත්තට දෙයක් simplify කරගෙන හිතන්න පුලුවන් එකෙක්ට ඕන එකක් අදින්න පුලුවන්.. ඇත්තටම මැත පුලුවන් උන්ට චිත්‍ර පුලුවන් ගොඩක් වෙලාවට. හැබැයි උන්ට ඒක තේරෙන්නේ නෑ හෝ උනන්න්දුවක් නෑ 🥴
    එහම උන්ගේ ආර්ට් වැරදි අඩුවෙන් එන්ව. ඉස්සර යුරෝප වල ආර්ට් , මුර්ති කරපු උන් බලපං . හෙන ටෙක්නිකල් ඩයල් ටිකක් ඩාවින්චි,ඇන්ජලෝ වගේ

    මේක මාරු පොයින්ට් එකක් තැන්ක්ස් මේ skill එක ගොඩක් වෙලාවට support වෙනවා imagination වලට.
     
    • Like
    Reactions: dilann