මේක වැරදි.
චිත්රයක් අදිනවා කියන්නේ solution එකක්.
දෙයක් simplify කරගන්න පුලුවන් කම.. දෙයක් හරියට කෑලිවල construct කරනන හිතන එකෙක්ට චිත්රයක් අදින්න ලේසි...
බලාගෙන අදින , පිටපත් කරන උන් ගැන නෙවෙයි කියන්නේ. imagination තියන උන්. බලාගෙන අදින උන් හරියට වෙන එකෙක්ගේ ප්රෝග්රෑම් එකක් එහෙට මෙහෙට කරල code කරන උන් වගේ..
අනිත් උන්ට මේක කොහෙන් පටන්ගන්නවද කියලා හිතන්න බෑ . ඇත්තට දෙයක් simplify කරගෙන හිතන්න පුලුවන් එකෙක්ට ඕන එකක් අදින්න පුලුවන්.. ඇත්තටම මැත පුලුවන් උන්ට චිත්ර පුලුවන් ගොඩක් වෙලාවට. හැබැයි උන්ට ඒක තේරෙන්නේ නෑ හෝ උනන්න්දුවක් නෑ

එහම උන්ගේ ආර්ට් වැරදි අඩුවෙන් එන්ව. ඉස්සර යුරෝප වල ආර්ට් , මුර්ති කරපු උන් බලපං . හෙන ටෙක්නිකල් ඩයල් ටිකක් ඩාවින්චි,ඇන්ජලෝ වගේ