Computer programming language ඉගෙන ගන්න පොඩ්ඩක්වත් අමාරු නෑ

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ගිය සතියේ වීඩියෝ එකට සාර්ථක ප්‍රතිචාර ටිකක් ආව නිසා ඉක්මනටම ඊළග කොටසත් ඉවර කරා.

    දැන් ගොඩක් අය මේ software engineer කෙනෙක් වෙන්නේ කොහොමද කියන ඒක ගැන ගොඩක් උනඳුයිනේ. මේකේ අපිට තියෙන්නේ ඕනේ අත්වශ්‍යම දෙයක් තමා මේ programming language එකක් ඉගෙන ගෙන තිබීම.

    ඉතින් මේ ඒකට උදව් වෙන්න කරපු වීඩියෝ එකක්.

    එදා කතාවට සම්බන්ධ වෙච්ච කීපදෙනෙක්වත් මම මෙන්ෂන් කරනවා. කීපදෙනක් මග ඇරෙයි ඔක්කොම මෙන්ෂ්න් කරන්න බෑ ස්පෑම් වගේ 😁.
    මොකද එ අදහස් ගොඩක් වටිනවා ඊළග වීඩියෝ ඒකටත්. අනික් අයත් අදහස් කියාන යන්න.
    @SupiriKollek , @Miami-Vice @Erzo @siri_ayya @Geshi95
    P.S
    වීඩියෝ කොළිටි එක ඉස්සරහට හදාගෙන presentation එකක් එක්ක මේ වැසටහන ඉක්මනට කරන්න තමා හිතාන ඉන්නේ.

    කලින් එහෙම ඒ ව කරා ඒත් හරියට මයික් එක නැති නිසා noise වැඩි උනා. ඊට පස්සේ ඔඩියෝ quality එක ගැන හිතල තමා phone එකෙන් වැඩඉ පටන් ගත්තේ.
     
    Last edited:

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    අමාරු නෑ.... බොරු අමාරුයි
    ඇනලිටිකල් මොලයක් ඕනෙ
    ඇනලිටිකල් මොලයක් තිබීම පමණක් ප්‍රෝගැම කෙනෙක් විය නොහැක අසාවත් ඕනේ
    අන්න ඒක හදාගන්න යන පාර තමා මේ කියන්නේ.
     
    • Love
    Reactions: Any.key

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    අන්න ඒක හදාගන්න යන පාර තමා මේ කියන්නේ.
    ඒම හදාගන්න පුලුවන් දෙයක් නෙමෙයි බන් . මිනිස්සු කොටසකට විතරයි ඒක තියෙන්නේ . චිත්‍ර අදින්න පුලුවන් එකෙක්ට ප්‍රොගැමින් කෝම ඉගැන්නුවත් වදින් නෑ , වදින්නත් පුලුවන් සාපේක්ශයි. නැතුව රටේ හැම එකාම ප්‍රෝගෑමින් කරන්න ගියාම කුබුරු කොටන්න ලෙඩකට බේතක් දෙන්න නඩුවක් කතා කරගන්න එකෙක් නැති වෙනවා . ප්‍රෝගැමින් ඉගැනගැනීම සාපේක්ශයි , ඉගෙනගත්තත් ෆුල් පොටෙන්ශියල් ලේවල් එකට යන අය ඉන්නේ 2%-3% වගේ ලෝකේ අනික් අය ඔක්කම කරන්නේ අර 2%-3% හදන එකක් උඩ කෑලි අමුනන එක .
     
    ඕක විශ්වාසයක් විතරයි එහෙම බෑ කියන බැරියර එක තමන් දාගන්න එකක්.

    අනික හැම කෙනෙක්ම නෙවෙයි තමන්ට කැමැත්ත තියෙන හැම කෙනෙක්ම ඒ පාත් ඒකේ ගියාට අවුලක් නෑ නේ

    Thumbnail poddk madi wage bn ekai.
    එල මචං මම එක බලන්නන්
    ------ Post added on Nov 6, 2022 at 2:38 PM
     
    • Like
    Reactions: siri_ayya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    ඕක විශ්වාසයක් විතරයි එහෙම බෑ කියන බැරියර එක තමන් දාගන්න එකක්.

    අනික හැම කෙනෙක්ම නෙවෙයි තමන්ට කැමැත්ත තියෙන හැම කෙනෙක්ම ඒ පාත් ඒකේ ගියාට අවුලක් නෑ නේ

    ආසවක් නැතිව බැරියර් එකක් දාගන්න ඕනේ නෑනේ . බලෙන් ඉන්දලා උගන්නන්න හොද නෑ ප්‍රෝග්‍රැමින් ලේසී මචන්,පුතේ මේක තමා ධන උල්පත අනාගතේ කරපන් කරපන් ගේමක් නෑ කියලා. එකෙන් වෙන්නේ වෙන ස්කිල් එකක් තියන මනුස්සයෙක්ගේ සෙල්ෆ් එස්ටීම් එක කඩලා සල්ලි නිසා වෙන එකෙක් කරන නිසා බලෙන් තල්ලු කරන එකනේ .

    කැමැත්තෙන් කරන එකා කෝමත් ෆුල් පාත් එකේ ගිහින් ප්‍රෝ කෙනෙක් වෙනවා ඌට ඒක වදුනවනේ . ඒත් ලේසි කියල බලෙන් පටවන එක හොද නෑ.

    මේක තමා ලංකාවේ අනාගත ට්‍රෙන්ඩ් එක ඉස්සර කිව්වේ ඩොකෙක් වෙයන් ඉංජිනේරුවෙක් වෙයන් ක්‍ර්කට් ගහපන් පුතේ නැත්තම් අනාගතයක් නෑ උබට කියලා නටන්න සිංදු කියන්න පොත් ලියන්න පුලුවන් උන්ව බලෙන් යවලා උගේ ජීවිතේම හානව. ඉස්සරට වෙන්නේ අම්මලා අප්පල අයියලා යාලුවෝ IT කරපන් කියලා ඔකමයි.
     
    • Like
    Reactions: dewmal nilanka

    ඉතින් ලේසි දෙයක් ලේසියි නොකියා වෙන මොකක් කියන්නද?

    තමන් මොන සබ්ජෙක්ට් එක කරත් computer programming language එකක් ඉගෙන ගන්න පුළවන්කමක් තියෙනවා නං එකට කැමැත්ත තියන් එන කෙනාට සපොට් එක දෙන ඒකනේ හොද?
    මට පැහැදිලි නැත්තේ කොහොමද කෙනෙක්ට බලෙන් උගනන්නේ කියන එක
     
    • Like
    Reactions: siri_ayya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    ඉතින් ලේසි දෙයක් ලේසියි නොකියා වෙන මොකක් කියන්නද?

    තමන් මොන සබ්ජෙක්ට් එක කරත් computer programming language එකක් ඉගෙන ගන්න පුළවන්කමක් තියෙනවා නං එකට කැමැත්ත තියන් එන කෙනාට සපොට් එක දෙන ඒකනේ හොද?
    මට පැහැදිලි නැත්තේ කොහොමද කෙනෙක්ට බලෙන් උගනන්නේ කියන එක
    බලෙන් උගන්නවා බලන්න ඉස්කෝලෙකට යන්න සැහෙන ගොඩක් බලාගන්න පුලුවන්

    ඉන්නකො ඕම IT බලෙන් ඉගෙනීම කමින් වෙරි සුන් ලංකාවේ. වටෙන් ගිඩෙන් සද්ද ඇහෙනවා හොදට .

    කැමැත්තෙන් කරන කෙනාට කරයි , ප්‍රෝගැමින් ලේසි කියලා බලෙන් විශයක් ලෙස උගන්නන එක තමා අවුල වෙන්න යන්නේ. මොකද ප්‍රෝගැමින් බලෙන් ඉගැන්නුවට හැමෝටම වදින් නෑ බන්
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    බලෙන් උගන්නවා බලන්න ඉස්කෝලෙකට යන්න සැහෙන ගොඩක් බලාගන්න පුලුවන්

    ඉන්නකො ඕම IT බලෙන් ඉගෙනීම කමින් වෙරි සුන් ලංකාවේ. වටෙන් ගිඩෙන් සද්ද ඇහෙනවා හොදට .
    ඒ ඉගෙනිල්ල කරන්න සැහෙන හේතු ගොඩක් තියෙනවනේ මම කියන්නේ higher studies.

    කැමැත්තෙන් කරන කෙනාට කරයි , ප්‍රෝගැමින් ලේසි කියලා බලෙන් විශයක් ලෙස උගන්නන එක තමා අවුල වෙන්න යන්නේ. මොකද ප්‍රෝගැමින් බලෙන් ඉගැන්නුවට හැමෝටම වදින් නෑ බන්
    ඉතින් බං ඕකේ අමාරු දෙයක් නෑනේ.

    හරි ඇත්තටම කියපන් උබට ඔය ලෙන්වේජ් ඉගෙන්න ගන්න එකේ තියෙන අමාරු කොටස මොකද්ද කියල.

    අනික ඔයා github copilot වගේ ඒව එක්ක නිකන් කතා කරන භාෂාවෙන් software ලියන්න පුලවන් වෙයි තව ටික දවසකින්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885

    aaf.jpg