Computer room එකකට exhaust fan එකක්

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,821
    6,373
    113
    රස්නේ අඩු යිද කලින්ට වඩා


    current බිල :dull:



    උදේටයි රැටයි වගේ දැම්මොත් ? නැත්නම් සිවිලිමේ කැටයක් ගලවලා යකඩ දැලක් වගේ දානවා air එක ඇතුලට එන්ට ?


    සිවිලිමේ කැටයක් ගලවලා යකඩ දැලක් වගේ දානවා air එක ඇතුලට එන්ට. එතකොට පොලොව මට්ටමේ වාතය නෙවේ එන්නේ
    ow aduyi

    ceiling eken damma nam dust eka wadiya ena ekak na.
    mage nam slab ekak tiyenne udin. door eken ara wena ventilation mokuth na.
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,662
    2,102
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    • Haha
    Reactions: Amila llll

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,086
    2
    116,333
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කලින් කෙනෙක් කියල තිබ්බ මතකයි එක පැත්තකින් හුලං අරන් අනිත් පැත්තෙන් එලියට යන විදියට පෑන්ස් 2ක් දැම්මම තමා සාර්ථක කියල.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,693
    3,414
    113
    ඕක බිත්තිය උඩම සිවිලිමට කිට්ටුව හයි කරානම් හරිනේ..පහලට වෙන්න බිත්තියේ හයිකලොත් ප්‍රතිපල නෑ ඒකයි වැඩේ..
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    mage room ekata damma damro/innovex ekak. hodai awulak na but poddak saddai normal fan tharam silent na. but loku awulak naa.
    oka damma gaman cool ekak ena widiye ekak nam nemei. dala 10min wage giyama kalin thibbata wada rasne gathiya adu wenawa.
    mage podi room eke lap, ups, light okkoma damma hoda heat ekak build wenawa, oken e rasne gathiya adu wenawa.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    එක්සෝස්ට් ෆෑන් එලියෙ හුලං ඇතුලට එන විදියට හයි කරපු එවුං කවුද ඉන්නෙ?