මන් ලඟදි අලුත් තැනකට ගියා කුලියට උඩ තට්ටුවක කැළණිය. මේ දවස් වල නම් වැස්ස නිසා අවුලක් නෑ.
එත් තව මාස දෙකකින් වගේ පහුගිය අවුරුදු වල වගේ පට්ටම රස්නේ කාලේ පටන් ගන්නවනේ. ඒකට දැන්ම ලෑස්ති වෙන්න බැලුවේ.
වැඩ කරන කාමරේ උඩ බීරළු එක්ක පියන් 2. ඒ පැත්තේ ගස්කොලන් තියෙනවා කවර් වෙලා නෑ.
එල්ලෙන සිවිලිම එක්ක වහල ශීට්. දොර වැහුවම කාමරේ සීල්.
- තව මාස කීයක් ඉඳීද ෂුවර් නැති නිසා AC වගේ දේවල් කරන්න බැහැ.
- Portable AC හෙව්වට හොඳ ඒවා නෑ ඔක්කොම හද්ද පරණ ඒවා.
- Air Cooler ගැන මේකෙම පරණ පෝස්ට් තියෙනවා හොඳ නැහැ කියල.
මන් කල්පනා කරේ අඟල් 12 වගේ Exhaust Fan එකක් දාන්න..
මට දැන ගන්න ඕන මේ වගේ පරිසරයක කාමරෙන් එලියට හුලන් යවනවද, එළියේ හුලන් ඇතුලට ඇද ගන්න එකද කරන්න ඕන?
Room එකේ දොර වාහන එකද හොඳ? (රූම් එකෙන් පස්සේ සාලේ, සාලේ තියෙනවා ලොකු උස ජනෙල් 4 ක් දොරවල් සයිස්)
වෙන විසඳුම් මොනවද දැනට පාවිච්චි කරන මන් වගේ කුලී ගෙදරක ඉන්න අය.