Computer Science advise

chashikajw

Member
Apr 2, 2015
452
50
0
Colombo
Computer Science advise(Cut off marks)

අද Cut Off marks ආවනේ ඉතිං මට සෙට් වෙලා තියෙන්නේ Colombo Computer science(UCSC)..ඉස්සර නම් මගේ ලොකු කැමැත්තක් තිබුනේ නැ CS වලට... එත් දෑන් අවුරුද්දක විතර ඉදලා නම් කැමැත්තක් ඇති වෙලා තියෙන්නේ..:) දෑන් ඉතිං මං මේ යන්න ඉන්න ගමනට CS, IT expert අය්යලාගේ සහ අනික් හැම අය්යලාගේම අවවාද අනුශාසනා බලපොරොත්තු වෙමි. :) ස්තුතියි.
 
Last edited:
  • Like
Reactions: elakiri3

chashikajw

Member
Apr 2, 2015
452
50
0
Colombo
විල්සන් මාමා;19070403 said:
Ucsc eke internal IT degree ekata hoda piliganeemak thiyenawa machan. Hodata degree eka karagaththoth hoda salary ekakata job ekakta yanna puluwan. Good luck
thnx a lot mchn :)
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ගිය දවසේ ඉඳන් හොඳට වැඩ කරපන් මචන්. 4th year special කරන්ඩ සෙට් කරගනින් කොහොමහරි. 1st class එකක් වගේ දාගත්තොත් computer engineering කරන එවුන් ගානටම salary එකක් එක්ක ජොබක් කරන්ඩ පුළුවන්. දැන්ම ඉඳන්ම පොඩි පොඩි projects වලට අත ගහපන්. එක language එකක් තෝරාගෙන (java/C++ වගේ) ඒක හොඳටම master කරපන්. අනිත් ඒවත් basic ටික කවර් කරපන්. good luck !
     
    chashikajw

    Member
    Apr 2, 2015
    452
    50
    0
    Colombo
    ගිය දවසේ ඉඳන් හොඳට වැඩ කරපන් මචන්. 4th year special කරන්ඩ සෙට් කරගනින් කොහොමහරි. 1st class එකක් වගේ දාගත්තොත් computer engineering කරන එවුන් ගානටම salary එකක් එක්ක ජොබක් කරන්ඩ පුළුවන්. දැන්ම ඉඳන්ම පොඩි පොඩි projects වලට අත ගහපන්. එක language එකක් තෝරාගෙන (java/C++ වගේ) ඒක හොඳටම master කරපන්. අනිත් ඒවත් basic ටික කවර් කරපන්. good luck !
    means a lot ayye.. :) thnx
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • දැන්ම ඉඳන්ම language එකක් ඉගෙනගන්න බලන්න. Python, Java, C, C++
    පටන්ගන්න කෙනෙක්ට Python වගේ එකක් ගොඩක් හොඳයි.
    නැත්තං Java වගේ එකක් සෙල්ෆ් ස්ටඩි කරන්න, ක්ලාස් එකකට හරි ගිහින් ඉගෙනගත්තත් පාඩුවක් නෑ :)
    ගුඩ් ලක්!
     
    chashikajw

    Member
    Apr 2, 2015
    452
    50
    0
    Colombo
    A. සිරියා;19070626 said:
    දැන්ම ඉඳන්ම language එකක් ඉගෙනගන්න බලන්න. Python, Java, C, C++
    පටන්ගන්න කෙනෙක්ට Python වගේ එකක් ගොඩක් හොඳයි.
    නැත්තං Java වගේ එකක් සෙල්ෆ් ස්ටඩි කරන්න, ක්ලාස් එකකට හරි ගිහින් ඉගෙනගත්තත් පාඩුවක් නෑ :)
    ගුඩ් ලක්!
    thnx a lot ayye :)