Degree එකේ Mathematics for Computing module එකේ උගන්නන theories self study කරන්න පුළුවන් courses ටිකක් recommend කරන්න පුළුවන්ද?

Lupine Solus

Well-known member
  • Dec 2, 2022
    733
    1,669
    93
    මචංලා ලොකු උදව්වක් ඕනේ. CS වල Mathematics for Computing module එකේ උගන්නන theories self study කරන්න පුළුවන් video courses ටිකක් recommend කරන්න පුළුවන්ද? මං බැලුවේ lectures වලට යන්න කලින් ඒ ටික තනියෙන්ම බලාගෙන යන්න. දැනට තිබ්බ topics ටික කිව්වොත් Atomic / Compound Propositions , Logical Operators , Implication , Truth Tables , Algorithms , Set Theory , Relations , Functions , Graphs , Trees , Proofs , Tableaux Technique වගේ දේවල් ටිකක් තමා තිබුනේ. මං පොඩ්ඩක් search කරලා බලද්දී මේ theories ගොඩක් අයිති වෙන්නේ Discrete Mathematics කියලා Subject එකකට. ඒ හින්දා මං Udemy එකේ තියෙන Discrete Mathematics course එකක් අරන් බැලුවා.
    https://www.udemy.com/course/discrete-math/
    මේකෙ මේ topics ගොඩක් cover වෙලා තියෙනවා. ඒත් ඒකෙත් ඒ ඔක්කොම topics ටික cover වෙන්නේ නැද්ද කොහෙද. ඒ හින්දා මට තියෙන ප්‍රශ්නේ CS වල Maths part එකේ උගන්නන "හැම theory එකක්ම" අඩංගු වෙන "තනි" Mathematics for Computer Science video course එකක් තියෙනවද? මොකද ඊලග අවුරුදු වලට යද්දි Discrete Mathematics වලට අමතරව වෙනත් Maths subjects පවා උගන්නන්න පටන්ගන්නවා. ඒ හින්දා මට CS වලට අදාලව Maths part එක self study කරන්න "පටන්ගන්න ඕනේ විදිහ" ගැන guidance එකක් දෙන්න පුලුවන්ද? තව CS වල ඉස්සරහට එන්න තියෙන Maths Subjects මොනවද සහ එව්වට prepare වෙන්න පටන්ගන්න ඕනේ කොහොමද කියලත් guide එකක් දෙන්න පුළුවන් නම් ලොකුම ලොකු උදව්වක්.
    Thank you.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Bump bro. UCSC BIT එකේ තියෙනවා Introductory Mathematics, Mathematics for Computing I, Mathematics for Computing II කියලා මොඩියුල්ස් තුනක්. ඒවාට UCSC දීපු Lecture Notes ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා. ඒවාගේ ඔයාට ඕනේ ඒවා තියෙනවාද බලන්න

    Introductory Mathematics

    Mathematics for Computing I

    Mathematics for Computing II
     
    • Love
    Reactions: Lupine Solus

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    733
    1,669
    93
    Bump bro. UCSC BIT එකේ තියෙනවා Introductory Mathematics, Mathematics for Computing I, Mathematics for Computing II කියලා මොඩියුල්ස් තුනක්. ඒවාට UCSC දීපු Lecture Notes ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා. ඒවාගේ ඔයාට ඕනේ ඒවා තියෙනවාද බලන්න

    Introductory Mathematics

    Mathematics for Computing I

    Mathematics for Computing II
    Thanks a lot machan ❤️
     

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    733
    1,669
    93
    දැන් ජොබ් එකේ වැඩකටයුතු කොහොමද? අමාරුවක් නැතුව කරගෙන යනවද?
    අව්ලක් නෑ. :D Offce එකේ අයියලා එහෙම ගොඩක් supportive. තාම ඉගෙනගන්න නිසා වැඩිය pressure කරන්නෙත් නෑ. කොහොමහරි job එකයි degree එකයි දෙකම ගානට balance කරගෙන යන්න ඕනේ. :yes:

    Oyalage recommended reading books refer karanna

    Thank you ❤️
    ------ Post added on Feb 26, 2023 at 2:19 PM
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,894
    4,243
    113
    නෑ IIT එකේ
    අපේ තිබ්බා 1st sem එකේ ඔය aubject එක. එක්සෑම් එකට එයාලා කිව්වා කෙටි ප්‍රශ්න 50ක් හදන්න කියලා අනිත් පැත්තට මාරු කරලා ඒකම ළමයින්ට දුන්නා
     
    • Haha
    Reactions: kevin_levin