සොරි මචං Bachelor of science ඉල්ලන්නේ bachelor of IT බෑ. Edited
මං ලින්ක් දාලා තියෙනවා උඩ WSO2 එකේ. ඒකෙනම් එහෙම තියන්නේ
මං දන්න විදියට කිව්වේ මචං. දන්නේ නැති හිංදා තමා දන්න අයගෙන් අහුවේ. නැත්තම් මං SE එක කරනවනේ. ඒකයි Course content එක දාලා කරලා තියෙන අයගෙනුයි, දන්න අයගෙනුයි අහුවේ.
oya requirenments walata kawuda ban ......CV danne.......
WSO2 eke kalin hitiya tech lead BIT kenek....
a wagema oke IJTS eke ekekuth innawa oi......
WSO2 eke kalin hitiya tech lead BIT kenek....
a wagema oke IJTS eke ekekuth innawa oi......

ඒකනේ හරියටම දන්නේ නෑ කිව්වේ 