computer science vs software engineering

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    සොරි මචං Bachelor of science ඉල්ලන්නේ bachelor of IT බෑ. Edited :)
    මං ලින්ක් දාලා තියෙනවා උඩ WSO2 එකේ. ඒකෙනම් එහෙම තියන්නේ

    මං දන්න විදියට කිව්වේ මචං. දන්නේ නැති හිංදා තමා දන්න අයගෙන් අහුවේ. නැත්තම් මං SE එක කරනවනේ. ඒකයි Course content එක දාලා කරලා තියෙන අයගෙනුයි, දන්න අයගෙනුයි අහුවේ.

    oya requirenments walata kawuda ban ......CV danne.......

    WSO2 eke kalin hitiya tech lead BIT kenek....

    a wagema oke IJTS eke ekekuth innawa oi......​
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    සොරි මචං Bachelor of science ඉල්ලන්නේ bachelor of IT බෑ. Edited :)
    මං ලින්ක් දාලා තියෙනවා උඩ WSO2 එකේ. ඒකෙනම් එහෙම තියන්නේ

    මං දන්න විදියට කිව්වේ මචං. දන්නේ නැති හිංදා තමා දන්න අයගෙන් අහුවේ. නැත්තම් මං SE එක කරනවනේ. ඒකයි Course content එක දාලා කරලා තියෙන අයගෙනුයි, දන්න අයගෙනුයි අහුවේ.

    ehema seen ekak na mcn mama danna widiyata, wso2 eke ehema innawa bit karapu ewun, etakota bachelor of ICT karapu un.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    මෙකයි මචන් සරලව කියන්නම් SE වලට වඩා ටිකක් එහාට යනවා CS එක එකේ නිකන් ගියපු ගමන් programming දෙන්නේ නැ යන එකා මොකෙක් උනත් ඹලුව හදලා ඉන්නවා logical thinking සයිඩ් එක improve කරන්න මුල් අව්රුදු 2ම වගේ තියෙන්නේ ඉලෙක්ට්‍රෙනික් බේසික් හා engineering mathematics ඹය අවකලනය අනුකලනය vectors අනන් මනන් දැන් අහයි අහවල් එකකටද programming වලට ඹව්වා කියලා එත් එකෙන් ඹලුව හදනවා ඹනේ මට්ටමට ඉට පස්සේ තමා programming දෙන්නේ එකත් පොඩියට දෙන්නේ නැ අවෂය ටික දෙනවා
    උදාහරනයක් විදියට ගන්නකො SE වල සබ්ජෙක්ට් 3ක් තියෙනවා java , c ,c++ .....කියලා
    එත් CS එකේ තියෙන්නේ එක සබ්ජෙක්ට් එකක් functional programming කියලා එකෙදි උගන්නනවා ඹනේම language එකකට අවෂය core එක අර subject එකෙන් උගන්නලා තියෙන්න‍ෙ syntax ටික ඹකේ බලාගත්තා නම් ඹනේම එකක් කරන්න පුලුවන් විදියට උගනන්නේ
    ඹනේම ජොබ් එකක් බලන්න SE degree එකකට කලින් දාන්නේ CS ගැන එකට ඉහල තැනක් හම්බෙනවා එකට හේතුව Algorithm සයිඩ් එක හොදට හැදෙන නිසා
    ඹනේම ප්‍රෂ්නෙයක් දුන්නොත් logic එක ලියාගන්න පුලුවන්
    SE කරපු කෙනෙක් හා CS කරපු කෙනෙක්ගේ අතර ලොකු වෙනසක් තියෙනවා(මහන්සි වෙලා ඉගෙන ගත්තු එකෙක්ගේ සල්ලි ගෙවපු පලියට නම් බැ ඉතින්)

    අනික AL වලට මොනාද කරේ :confused:
     
    lakmal1995

    Member
    Aug 4, 2008
    67
    6
    0
    oya requirenments walata kawuda ban ......CV danne.......

    WSO2 eke kalin hitiya tech lead BIT kenek....

    a wagema oke IJTS eke ekekuth innawa oi......​
    :P :rofl: ඒකනේ හරියටම දන්නේ නෑ කිව්වේ :D

    oya idiripath karala thiyena degree walin hodama eka....​

    Thanx Bro.

    BSc In computer science​
    Thanx Bro

    rata gihilla karapan salli ok nam malaysia hari ausi wage
    එච්චර සල්ලි නෑ මචං. මේකත් කරන්නේ ඉඩමකට Loan එකක් අරන් :P

    ehema seen ekak na mcn mama danna widiyata, wso2 eke ehema innawa bit karapu ewun, etakota bachelor of ICT karapu un.
    http://wso2.com/careers/technical-lead/
    http://wso2.com/careers/senior-software-engineer/

    මේ දෙක දැකලා එහෙම හිතුවේ මචං
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම ඹය ටික කිව්වා කියලා කරන්න යන්න එපා තව අනික් අයගෙනුත් හොයලා බලන්න
    අනික කරන්නම් වාලේ අර කරන්න එකක් හොයනකොට සෙට් උන නිසා නම් කරන්න එපා මචන් ටිකක් ඹය yotube එකේ එහේම පොඩි tutorial එකක් බලන්න ඹයාට සෙට් වෙනවාද කියලා නැත්තම් වෙන field එකක් බලන්න
     
    lakmal1995

    Member
    Aug 4, 2008
    67
    6
    0
    මෙකයි මචන් සරලව කියන්නම් SE වලට වඩා ටිකක් එහාට යනවා CS එක එකේ නිකන් ගියපු ගමන් programming දෙන්නේ නැ යන එකා මොකෙක් උනත් ඹලුව හදලා ඉන්නවා logical thinking සයිඩ් එක improve කරන්න මුල් අව්රුදු 2ම වගේ තියෙන්නේ ඉලෙක්ට්‍රෙනික් බේසික් හා engineering mathematics ඹය අවකලනය අනුකලනය vectors අනන් මනන් දැන් අහයි අහවල් එකකටද programming වලට ඹව්වා කියලා එත් එකෙන් ඹලුව හදනවා ඹනේ මට්ටමට ඉට පස්සේ තමා programming දෙන්නේ එකත් පොඩියට දෙන්නේ නැ අවෂය ටික දෙනවා
    උදාහරනයක් විදියට ගන්නකො SE වල සබ්ජෙක්ට් 3ක් තියෙනවා java , c ,c++ .....කියලා
    එත් CS එකේ තියෙන්නේ එක සබ්ජෙක්ට් එකක් functional programming කියලා එකෙදි උගන්නනවා ඹනේම language එකකට අවෂය core එක අර subject එකෙන් උගන්නලා තියෙන්න‍ෙ syntax ටික ඹකේ බලාගත්තා නම් ඹනේම එකක් කරන්න පුලුවන් විදියට උගනන්නේ
    ඹනේම ජොබ් එකක් බලන්න SE degree එකකට කලින් දාන්නේ CS ගැන එකට ඉහල තැනක් හම්බෙනවා එකට හේතුව Algorithm සයිඩ් එක හොදට හැදෙන නිසා
    ඹනේම ප්‍රෂ්නෙයක් දුන්නොත් logic එක ලියාගන්න පුලුවන්
    SE කරපු කෙනෙක් හා CS කරපු කෙනෙක්ගේ අතර ලොකු වෙනසක් තියෙනවා(මහන්සි වෙලා ඉගෙන ගත්තු එකෙක්ගේ සල්ලි ගෙවපු පලියට නම් බැ ඉතින්)

    අනික AL වලට මොනාද කරේ :confused:

    Thanx bro. ඇත්තටම දන්නේ නැති හිංදා අැහුවේ මොකද්ද හොද කියලා. NSBM එකේ CS එකේ C++ ලු කරන්නේ.
    මං A/L වලට Maths කරේ.
     
    lakmal1995

    Member
    Aug 4, 2008
    67
    6
    0
    මම ඹය ටික කිව්වා කියලා කරන්න යන්න එපා තව අනික් අයගෙනුත් හොයලා බලන්න
    අනික කරන්නම් වාලේ අර කරන්න එකක් හොයනකොට සෙට් උන නිසා නම් කරන්න එපා මචන් ටිකක් ඹය yotube එකේ එහේම පොඩි tutorial එකක් බලන්න ඹයාට සෙට් වෙනවාද කියලා නැත්තම් වෙන field එකක් බලන්න
    නෑ නෑ මචං මං පොඩි කාලේ ඉදංම IT fallow කරනවා සාමාන්යෙන් හොද IT background එකක් තියෙනවා.
    මේ දවස් වල OCJP කරනවා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Thanx bro. ඇත්තටම දන්නේ නැති හිංදා අැහුවේ මොකද්ද හොද කියලා. NSBM එකේ CS එකේ C++ ලු කරන්නේ.
    මං A/L වලට Maths කරේ.
    Maths කරානම් අව්ලක් ඇත්තෙම නැ කරන්න බැරිවෙන එකක් නැ මුලු අව්රුදු වල තියෙන්නේ maths subjects :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නෑ නෑ මචං මං පොඩි කාලේ ඉදංම IT fallow කරනවා සාමාන්යෙන් හොද IT background එකක් තියෙනවා.
    මේ දවස් වල OCJP කරනවා

    එහෙනම් වරදින්නේ නැ මචන් තව ටිකක් විස්තර හොයාගෙන ඹයා තිරනය කරලා බලන්න මෙකද්ද හොද කියලා
    කවද්ද ආයේ පටන් ගන්නේ ඹය සෙට් එක
     
    lakmal1995

    Member
    Aug 4, 2008
    67
    6
    0
    එහෙනම් වරදින්නේ නැ මචන් තව ටිකක් විස්තර හොයාගෙන ඹයා තිරනය කරලා බලන්න මෙකද්ද හොද කියලා
    කවද්ද ආයේ පටන් ගන්නේ ඹය සෙට් එක
    මචං මේ October 15. Next intake is 2016 mrach

    World ranking balanawa bn... pissu nathuwa Dublin eka karapan
    මචං NSBM එකේ CS එක අව්ල් කියලා මං දැක්ක කව්රු හරි කියලා තියෙනවා ඒ ගැන දන්නවද?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචං මේ October 15. Next intake is 2016 mrach

    මචං NSBM එකේ CS එක අව්ල් කියලා මං දැක්ක කව්රු හරි කියලා තියෙනවා ඒ ගැන දන්නවද?

    මට නම් ගොඩක් අය කිව්වේ CS එකේ ගොඩක් හොඳයි කියලා, IIT, APIIT, NIBM තුනේම හොඳයි කියල තමයි බං ආරංචි
     
    lakmal1995

    Member
    Aug 4, 2008
    67
    6
    0
    මට නම් ගොඩක් අය කිව්වේ CS එකේ ගොඩක් හොඳයි කියලා, IIT, APIIT, NIBM තුනේම හොඳයි කියල තමයි බං ආරංචි
    මටත් දැං CS කරානම් හරි වගේ :D

    1. BSc (Hons) Computer Science - University College of Dublin - 4 Years (More..)

    api goda giyapu degree eka
    jaya wewa NIBM NSBM

    මචෝ විස්තර ටිකක් කියපංකෝ Technical Side එක අඩුයිද? උඹලා කරද්දි මොනාද තිබ්බ Languages? කීයක් විතර ගියාද?
     
    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    CS කරනන එක හොදයි.

    01.‍යමක් මහන්සි වෙලා ඉගන ගන්න පුලුවන් එකෙ CS ගොඩ දාන එක හොදයි.මොකද එක අනාගතෙට හොද ආයොජනයක්.
    02.CS බෙසික් ඩිග්‍රී එකක්.SE/SEC වෙනම එරියානෙ.
    03.බෙසික් ඩිග්‍රී නිස,ඔන ෆීල්ඩ් එකකට යන්න පුලුවන්.
    04.මෑත ටිකක් හොදට ඔනෙ CS කරන්න
    05.මෙ ඩිග්‍රි එක කරලා ගොඩක් සයන්ස්ටිෆික් සයිඩ් එක ජොබ් එකක් කරන්න පුලුවන්.
    06.නිකන් වෙබ් සයිට් හදන්න වගෙනම් මෙවා වෙඩෑක් නෑ.
    07.අමරුවෙන් හරි කරගන්න එක හොදයි.
     
    neha_lol

    Member
    Nov 24, 2014
    47
    4
    0
    මගෙ exp 13 years වෙනව , මගෙ දැනුමෙ හැටියට නම් මොන් ඩිග්‍රිය තිබ්බත් වැඩක් නෑ හරියට වැඩක් කරගන්න බැරිනම්, මම දන්න තරමටනම් wso2 වගේ ඒවගේ බිට් කරපු උන් ඕනතරම් ඉන්නවා

    exp එකත් එක්ක මගෙ මම අදහසනම් බිට් full-time නොවන නිසා ඒක කරන්න වියදමත් අඩුයි. ඒ එක්කම පොඩි තැනක හරි ජොබ් එකක් කරන්න. බිට් ඉවර කරනකොට ඔයාට හොඩ exp එකකුත් එක්ක හොද ජොබක් ගන්න පුලුවන්