NIBM IT නං කූජීතයි කුප්පයි. NIBM හොද Management / HRM වලට තමා. ඒවාට සුපිරි ! IT වල මෙලෝ ෆුකක් නෑ. NIBM IT එකේ කතා කරන්න එපා..
පොඩ්ඩක් ජොබ් කරන උන්ගෙන් අහල බලහන්කෝ NIBM / NSBM recognition එක. ඒක තමා වැදගත් ම. ඒත් NSBM CS නං හොදයි කියලා කියනව. Com. Sec. / Com. Sc. කරන අදුරන උන් ඉන්නවා. NSBM Green University කිය කිය ලොකු කෑලි දැම්මට. ඕක හදන දවසක්වත් නෑ බං තාම.තාම foundation ලෙවෙල්

අපිත් ඔව්වට අහු උනා ! මහින්දගේ චන්ද පොරොන්දු ඔයිට හොදා

ඕක හැදුවට පස්සේ නං ඔන්න හොදා ! ආණ්ඩු මාරු උනත් එක්ක ඩලස් අන්කල් සුත උන නිසා දැන් 2019ක් වත් වෙයි ඕක හදන්න. දන්න නිසා කීවේ ඕකේ Ceremony එකටත් මං ගියා. ඒකාලේ කීවේ මේම.
කෝ දැන් 2015 August !


නුගේගොඩ දැන් තියන පොට් එකේ පොඩියට කරන් යනවා. ඒත් මොකාගේ උනත් Marketing වලට අහුවෙලා නං එන්න එපා බං හොදට හොයල බලල එන්න. ඔය ලොකු ලොකු එව්ව කියයි.ආසියාවේ පලවෙනි Green University කියයි ! අහුවෙන්න එපා ඒවට.(මොන private uni එකත් එහෙමයි) වැදගත් වෙන්නේ අන්තිමට ජොබ් එකක්. උබට යන්න ඕනි WSO2 නං මං අහලා තියෙන්නේ එකට ගන්නේ Moratuwa Campus උන් විතරයි කියලා.(IT නං උන්ට ගහන්න බෑ මං හිතන්නේ

) දැනුවත්ව WSO2 ගිය NSBM / NIBM උන් ඉන්නවද බං ? මං නං දන්නේ නෑ. IFS එකේ උන් නං ඇති. අනිවා යනවනන් හොයල බලල යමන්.. උබ මේක අහල තියන විදිහ එල ! ඒකයි මේම කියන්නේ. අනිවා හොද තැනකට සෙට් වෙයන්. Marketing මගුල් වලට නං අහු වෙන්න එපා.
-උබ යන්න යන campus එකෙන් ගිහින් ජොබ් කරන උන් ඉන්නවද බලහන්. (company වල job recognition එක කොහොමද බලහන්.)
-Batch කියක් ගිහින්ද උන්ට මොකෝ උනේ බලහන්.(3rd year යද්දිවත් internship එකක් සෙට් වෙලා නං අවුලක් නෑ)
ඒත් අහල තියන විදියට SLIIT is better than NSBM. NSBM තම පොඩී බං උන්ගේ School Of Computing building එක ඇරියේ ගිය අවුරුද්දේ.. Computer Science (Dublin) ඕකේ තාම යන්නේ Batch 3! තාම ලපටි. (හොදයි කියනව හරියටම නොදනී)
SLIIT එක හුගක් පරණයි. මං හිතන්නේ 2005 ද කොහිද. වියදන් කරන ගණන් වලින් බැලුවත් දෙන ගානට හොද දෙයක් හම්බෙයි. SLIIT උන්ගේ සේරම පහසුකම් තියේ campus premises ඒ කාලෙම හැදුවනේ. පදන් වෙලා ඇති කියලා හිතෙනවා ! SLIIT / APIIT පොඩ්ඩක් බලහන්. A/L කරේ 1st shy නං Mora Uni යන්න try එකක් දියෝ.
if u need any more information PM me.