computer science vs software engineering

kalhara96

Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Macho IIT krana sali na. NSBM CS EKA AULAK NA NDA

    Awlak na mchm.ape gewal langa aiya kenek karanawa
    u nam Dan final year.miniha kiyanawa sahenna hondai kiyala.moka kalath hoda kapawimen karapa. Degree eka karala government uni ekaka computer science masters ekakuth karapan.(Mora, Colombo)
    ethakota ithin.awlakma naa ne.
    Anyway wish u all the best machan
     
    lakmal1995

    Member
    Aug 4, 2008
    67
    6
    0

    Thank you very much machan. :)
     
    • Like
    Reactions: kalhara96

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මචෝ විස්තර ටිකක් කියපංකෝ Technical Side එක අඩුයිද? උඹලා කරද්දි මොනාද තිබ්බ Languages? කීයක් විතර ගියාද?[/QUOTE]
    apita thibba macho
    C
    C#
    C++
    PHP
    SQL
    HTML
    .NET
    MANAGEMENT SIDE EKE EWATH THIBBA BAN
    project karanna thibba group project module ekak iwara unama thamai exam thiyenne macho practical thiyenawa supiri machan
    main lectures walata amatharawa kuppi module ekakuth thiyenawa shape wede
     
    lakmal1995

    Member
    Aug 4, 2008
    67
    6
    0
    මචෝ විස්තර ටිකක් කියපංකෝ Technical Side එක අඩුයිද? උඹලා කරද්දි මොනාද තිබ්බ Languages? කීයක් විතර ගියාද?
    apita thibba macho
    C
    C#
    C++
    PHP
    SQL
    HTML
    .NET
    MANAGEMENT SIDE EKE EWATH THIBBA BAN
    project karanna thibba group project module ekak iwara unama thamai exam thiyenne macho practical thiyenawa supiri machan
    main lectures walata amatharawa kuppi module ekakuth thiyenawa shape wede[/QUOTE]

    Dan wade satisfied machan. Thank you :D
    CS krnwa math
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    NIBM IT නං කූජීතයි කුප්පයි. NIBM හොද Management / HRM වලට තමා. ඒවාට සුපිරි ! IT වල මෙලෝ ෆුකක් නෑ. NIBM එකේ IT කතා කරන්න එපා. 2008/2009 තිබ්බ quality එක දැන් නෑ. NIBM ඒකේ IT Degree ඇත්තෙත් නෑ දැන්. ඔක්කොම NSBM එකට transfer කලා. diploma higher diploma විතරයි තියෙන්නේ. :angry:

    පොඩ්ඩක් ජොබ් කරන උන්ගෙන් අහල බලහන්කෝ NIBM / NSBM recognition එක. ඒක තමා වැදගත් ම. ඒත් NSBM CS නං හොදයි කියලා කියනව. Com. Sec. / Com. Sc. කරන අදුරන උන් ඉන්නවා. NSBM Green University කිය කිය ලොකු කෑලි දැම්මට. ඕක හදන දවසක්වත් නෑ බං තාම.තාම foundation ලෙවෙල් :D අපිත් ඔව්වට අහු උනා ! මහින්දගේ චන්ද පොරොන්දු ඔයිට හොදා :D ඕක හැදුවට පස්සේ නං ඔන්න හොදා ! ආණ්ඩු මාරු උනත් එක්ක ඩලස් අන්කල් සුත උන නිසා දැන් 2019ක් වත් වෙයි ඕක හදන්න. දන්න නිසා කීවේ ඕකේ Ceremony එකටත් මං ගියා. ඒකාලේ කීවේ මේම.

    562899_418700104831737_1562335969_n.jpg

    කෝ දැන් 2015 August ! :D:D නුගේගොඩ දැන් තියන පොට් එකේ පොඩියට කරන් යනවා. ඒත් මොකාගේ උනත් Marketing වලට අහුවෙලා නං එන්න එපා බං හොදට හොයල බලල එන්න. ඔය ලොකු ලොකු එව්ව කියයි.ආසියාවේ පලවෙනි Green University කියයි ! අහුවෙන්න එපා ඒවට.(මොන private uni එකත් එහෙමයි) වැදගත් වෙන්නේ අන්තිමට ජොබ් එකක්. උබට යන්න ඕනි WSO2 නං මං අහලා තියෙන්නේ එකට ගන්නේ Moratuwa Campus උන් විතරයි කියලා.( IT නං
    Moratuwa Campus උන්ට ගහන්න බෑ මං හිතන්නේ :yes: ) දැනුවත්ව WSO2 ගිය NSBM / NIBM උන් ඉන්නවද බං ? මං නං දන්නේ නෑ. (එහෙම ගිහින් නං තව අර certification කරල තම මං හිතන්නේ. CCNA MCSA JAVA certified කිය කිය තියෙන්නේ.) IFS එකේ උන් නං ඇති. අනිවා යනවනන් හොයල බලල යමන්..

    උබ මේක අහල තියන විදිහ එල ! (IT look එකක් තියේ :D) ඒකයි මේම කියන්නේ. අනිවා හොද තැනකට සෙට් වෙයන්. Marketing මගුල් වලට නං අහු වෙන්න එපා.

    -උබ යන්න යන campus එකෙන් ගිහින් ජොබ් කරන උන් ඉන්නවද බලහන්. (company වල job recognition එක කොහොමද බලහන්.) (කිරියෙ thread එකක් වත් දාල හොයහන්)
    -Batch කියක් ගිහින්ද උන්ට මොකෝ උනේ බලහන්.(කලින් batch එකේ උන්ට 3rd/4th year යද්දිවත් internship එකක් සෙට් වෙලා නං අවුලක් නෑ)
    -අනිත් එක මෙහෙ Government Campus වලින් MSc. කරන්න නං කරල තියන
    BSc. degree එකට UGC Approved එක තියෙන්න ඕනි. ඒක හොයල බලහන්.

    ඒත් අහල තියන විදියට SLIIT is better than NSBM. NSBM තාම පොඩී කියලයි මට හිතෙන්නේ, උන්ගේ School Of Computing වලට වෙනම building එක ඇරියේ ගිය අවුරුද්දේ.. Computer Science (Dublin) ඕකේ තාම යන්නේ Batch 3!
    Computer Security (Plymouth) නං දැන් යන්නේ Batch 4 , තාම ලපටි. (දෙකම හොදයි කියනව හරියටම නොදනී / job තියනව "ලු")

    SLIIT එක හුගක් පරණයි. මං හිතන්නේ 2005 ද කොහිද. වියදන් කරන ගණන් වලින් බැලුවත් දෙන ගානට හොද දෙයක් හම්බෙයි.( NSBM / SLIIT ගනන් එකම වගේ නේ.) SLIIT උන්ගේ සේරම පහසුකම් තියේ campus premises ඒ කාලෙම හැදුවනේ. පදන් වෙලා ඇති කියලා හිතෙනවා ! SLIIT / APIIT පොඩ්ඩක් බලහන්. A/L කරේ 1st shy නං Mora Uni යන්න try එකක් දියෝ.:yes:

    if u need any more information PM me.
     
    Last edited:

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    NIBM IT නං කූජීතයි කුප්පයි. NIBM හොද Management / HRM වලට තමා. ඒවාට සුපිරි ! IT වල මෙලෝ ෆුකක් නෑ. NIBM IT එකේ කතා කරන්න එපා.. :angry:

    පොඩ්ඩක් ජොබ් කරන උන්ගෙන් අහල බලහන්කෝ NIBM / NSBM recognition එක. ඒක තමා වැදගත් ම. ඒත් NSBM CS නං හොදයි කියලා කියනව. Com. Sec. / Com. Sc. කරන අදුරන උන් ඉන්නවා. NSBM Green University කිය කිය ලොකු කෑලි දැම්මට. ඕක හදන දවසක්වත් නෑ බං තාම.තාම foundation ලෙවෙල් :D අපිත් ඔව්වට අහු උනා ! මහින්දගේ චන්ද පොරොන්දු ඔයිට හොදා :D ඕක හැදුවට පස්සේ නං ඔන්න හොදා ! ආණ්ඩු මාරු උනත් එක්ක ඩලස් අන්කල් සුත උන නිසා දැන් 2019ක් වත් වෙයි ඕක හදන්න. දන්න නිසා කීවේ ඕකේ Ceremony එකටත් මං ගියා. ඒකාලේ කීවේ මේම.

    කෝ දැන් 2015 August ! :D:D නුගේගොඩ දැන් තියන පොට් එකේ පොඩියට කරන් යනවා. ඒත් මොකාගේ උනත් Marketing වලට අහුවෙලා නං එන්න එපා බං හොදට හොයල බලල එන්න. ඔය ලොකු ලොකු එව්ව කියයි.ආසියාවේ පලවෙනි Green University කියයි ! අහුවෙන්න එපා ඒවට.(මොන private uni එකත් එහෙමයි) වැදගත් වෙන්නේ අන්තිමට ජොබ් එකක්. උබට යන්න ඕනි WSO2 නං මං අහලා තියෙන්නේ එකට ගන්නේ Moratuwa Campus උන් විතරයි කියලා.(IT නං උන්ට ගහන්න බෑ මං හිතන්නේ :yes: ) දැනුවත්ව WSO2 ගිය NSBM / NIBM උන් ඉන්නවද බං ? මං නං දන්නේ නෑ. IFS එකේ උන් නං ඇති. අනිවා යනවනන් හොයල බලල යමන්.. උබ මේක අහල තියන විදිහ එල ! ඒකයි මේම කියන්නේ. අනිවා හොද තැනකට සෙට් වෙයන්. Marketing මගුල් වලට නං අහු වෙන්න එපා.

    -උබ යන්න යන campus එකෙන් ගිහින් ජොබ් කරන උන් ඉන්නවද බලහන්. (company වල job recognition එක කොහොමද බලහන්.)
    -Batch කියක් ගිහින්ද උන්ට මොකෝ උනේ බලහන්.(3rd year යද්දිවත් internship එකක් සෙට් වෙලා නං අවුලක් නෑ)

    ඒත් අහල තියන විදියට SLIIT is better than NSBM. NSBM තම පොඩී බං උන්ගේ School Of Computing building එක ඇරියේ ගිය අවුරුද්දේ.. Computer Science (Dublin) ඕකේ තාම යන්නේ Batch 3! තාම ලපටි. (හොදයි කියනව හරියටම නොදනී)

    SLIIT එක හුගක් පරණයි. මං හිතන්නේ 2005 ද කොහිද. වියදන් කරන ගණන් වලින් බැලුවත් දෙන ගානට හොද දෙයක් හම්බෙයි. SLIIT උන්ගේ සේරම පහසුකම් තියේ campus premises ඒ කාලෙම හැදුවනේ. පදන් වෙලා ඇති කියලා හිතෙනවා ! SLIIT / APIIT පොඩ්ඩක් බලහන්. A/L කරේ 1st shy නං Mora Uni යන්න try එකක් දියෝ.:yes:

    if u need any more information PM me.

    machan WSO2 eke Mora,UCSC,IIT,SLIIT kattiyama innawa.WSO2 lage website eke danata egollange engineering team eke profiles thiyenawa.e hama profile ekakama eya igena gaththa uni 1th dala thiyenawa,blnna.
    http://wso2.com/about/team/engineering/
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,241
    1,961
    113
    මහනුවර
    NIBM IT නං කූජීතයි කුප්පයි. NIBM හොද Management / HRM වලට තමා. ඒවාට සුපිරි ! IT වල මෙලෝ ෆුකක් නෑ. NIBM IT එකේ කතා කරන්න එපා.. :angry:

    පොඩ්ඩක් ජොබ් කරන උන්ගෙන් අහල බලහන්කෝ NIBM / NSBM recognition එක. ඒක තමා වැදගත් ම. ඒත් NSBM CS නං හොදයි කියලා කියනව. Com. Sec. / Com. Sc. කරන අදුරන උන් ඉන්නවා. NSBM Green University කිය කිය ලොකු කෑලි දැම්මට. ඕක හදන දවසක්වත් නෑ බං තාම.තාම foundation ලෙවෙල් :D අපිත් ඔව්වට අහු උනා ! මහින්දගේ චන්ද පොරොන්දු ඔයිට හොදා :D ඕක හැදුවට පස්සේ නං ඔන්න හොදා ! ආණ්ඩු මාරු උනත් එක්ක ඩලස් අන්කල් සුත උන නිසා දැන් 2019ක් වත් වෙයි ඕක හදන්න. දන්න නිසා කීවේ ඕකේ Ceremony එකටත් මං ගියා. ඒකාලේ කීවේ මේම.

    කෝ දැන් 2015 August ! :D:D නුගේගොඩ දැන් තියන පොට් එකේ පොඩියට කරන් යනවා. ඒත් මොකාගේ උනත් Marketing වලට අහුවෙලා නං එන්න එපා බං හොදට හොයල බලල එන්න. ඔය ලොකු ලොකු එව්ව කියයි.ආසියාවේ පලවෙනි Green University කියයි ! අහුවෙන්න එපා ඒවට.(මොන private uni එකත් එහෙමයි) වැදගත් වෙන්නේ අන්තිමට ජොබ් එකක්. උබට යන්න ඕනි WSO2 නං මං අහලා තියෙන්නේ එකට ගන්නේ Moratuwa Campus උන් විතරයි කියලා.( IT නං
    Moratuwa Campus උන්ට ගහන්න බෑ මං හිතන්නේ :yes: ) දැනුවත්ව WSO2 ගිය NSBM / NIBM උන් ඉන්නවද බං ? මං නං දන්නේ නෑ. IFS එකේ උන් නං ඇති. අනිවා යනවනන් හොයල බලල යමන්..

    උබ මේක අහල තියන විදිහ එල ! (IT look එකක් තියේ :D) ඒකයි මේම කියන්නේ. අනිවා හොද තැනකට සෙට් වෙයන්. Marketing මගුල් වලට නං අහු වෙන්න එපා.

    -උබ යන්න යන campus එකෙන් ගිහින් ජොබ් කරන උන් ඉන්නවද බලහන්. (company වල job recognition එක කොහොමද බලහන්.) (කිරියෙ thread එකක් වත් දාල හොයහන්)
    -Batch කියක් ගිහින්ද උන්ට මොකෝ උනේ බලහන්.(කලින් batch එකේ උන්ට 3rd/4th year යද්දිවත් internship එකක් සෙට් වෙලා නං අවුලක් නෑ)

    ඒත් අහල තියන විදියට SLIIT is better than NSBM. NSBM තාම පොඩී කියලයි මට හිතෙන්නේ, උන්ගේ School Of Computing වලට වෙනම building එක ඇරියේ ගිය අවුරුද්දේ.. Computer Science (Dublin) ඕකේ තාම යන්නේ Batch 3!
    Computer Security (Plymouth) නං දැන් යන්නේ Batch 4 , තාම ලපටි. (දෙකම හොදයි කියනව හරියටම නොදනී / job තියනව "ලු")

    SLIIT එක හුගක් පරණයි. මං හිතන්නේ 2005 ද කොහිද. වියදන් කරන ගණන් වලින් බැලුවත් දෙන ගානට හොද දෙයක් හම්බෙයි.( NSBM / SLIIT ගනන් එකම වගේ නේ.) SLIIT උන්ගේ සේරම පහසුකම් තියේ campus premises ඒ කාලෙම හැදුවනේ. පදන් වෙලා ඇති කියලා හිතෙනවා ! SLIIT / APIIT පොඩ්ඩක් බලහන්. A/L කරේ 1st shy නං Mora Uni යන්න try එකක් දියෝ.:yes:

    if u need any more information PM me.

    agreed .... oke management nan kiyala wadak na ...supiri ...IT nan ane manda...monawa wunath ithin untama banala wadak na.eth bun melo rahak naane..practical anthima kujeethai.dip eke exam goda daanne wadiyenma katapadan karala :angry: higher diploma eke papers lesi dip ekata wadiya
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    NIBM IT නං කූජීතයි කුප්පයි. NIBM හොද Management / HRM වලට තමා. ඒවාට සුපිරි ! IT වල මෙලෝ ෆුකක් නෑ. NIBM එකේ IT කතා කරන්න එපා.. NIBM ඒකේ IT DEGREE ඇත්තෙත් නෑ දැන්. ඔක්කොම NSBM එකට transfer කලා. diploma higher diploma විතරයි තියෙන්නේ. :angry:

    පොඩ්ඩක් ජොබ් කරන උන්ගෙන් අහල බලහන්කෝ NIBM / NSBM recognition එක. ඒක තමා වැදගත් ම. ඒත් NSBM CS නං හොදයි කියලා කියනව. Com. Sec. / Com. Sc. කරන අදුරන උන් ඉන්නවා. NSBM Green University කිය කිය ලොකු කෑලි දැම්මට. ඕක හදන දවසක්වත් නෑ බං තාම.තාම foundation ලෙවෙල් :D අපිත් ඔව්වට අහු උනා ! මහින්දගේ චන්ද පොරොන්දු ඔයිට හොදා :D ඕක හැදුවට පස්සේ නං ඔන්න හොදා ! ආණ්ඩු මාරු උනත් එක්ක ඩලස් අන්කල් සුත උන නිසා දැන් 2019ක් වත් වෙයි ඕක හදන්න. දන්න නිසා කීවේ ඕකේ Ceremony එකටත් මං ගියා. ඒකාලේ කීවේ මේම.

    කෝ දැන් 2015 August ! :D:D නුගේගොඩ දැන් තියන පොට් එකේ පොඩියට කරන් යනවා. ඒත් මොකාගේ උනත් Marketing වලට අහුවෙලා නං එන්න එපා බං හොදට හොයල බලල එන්න. ඔය ලොකු ලොකු එව්ව කියයි.ආසියාවේ පලවෙනි Green University කියයි ! අහුවෙන්න එපා ඒවට.(මොන private uni එකත් එහෙමයි) වැදගත් වෙන්නේ අන්තිමට ජොබ් එකක්. උබට යන්න ඕනි WSO2 නං මං අහලා තියෙන්නේ එකට ගන්නේ Moratuwa Campus උන් විතරයි කියලා.( IT නං
    Moratuwa Campus උන්ට ගහන්න බෑ මං හිතන්නේ :yes: ) දැනුවත්ව WSO2 ගිය NSBM / NIBM උන් ඉන්නවද බං ? මං නං දන්නේ නෑ. IFS එකේ උන් නං ඇති. අනිවා යනවනන් හොයල බලල යමන්..

    උබ මේක අහල තියන විදිහ එල ! (IT look එකක් තියේ :D) ඒකයි මේම කියන්නේ. අනිවා හොද තැනකට සෙට් වෙයන්. Marketing මගුල් වලට නං අහු වෙන්න එපා.

    -උබ යන්න යන campus එකෙන් ගිහින් ජොබ් කරන උන් ඉන්නවද බලහන්. (company වල job recognition එක කොහොමද බලහන්.) (කිරියෙ thread එකක් වත් දාල හොයහන්)
    -Batch කියක් ගිහින්ද උන්ට මොකෝ උනේ බලහන්.(කලින් batch එකේ උන්ට 3rd/4th year යද්දිවත් internship එකක් සෙට් වෙලා නං අවුලක් නෑ)
    -අනිත් එක මෙහෙ Government Campus වලින් MSc. කරන්න නං කරල තියන
    BSc. degree එකට UGC Approved එක තියෙන්න ඕනි. ඒක හොයල බලහන්.

    ඒත් අහල තියන විදියට SLIIT is better than NSBM. NSBM තාම පොඩී කියලයි මට හිතෙන්නේ, උන්ගේ School Of Computing වලට වෙනම building එක ඇරියේ ගිය අවුරුද්දේ.. Computer Science (Dublin) ඕකේ තාම යන්නේ Batch 3!
    Computer Security (Plymouth) නං දැන් යන්නේ Batch 4 , තාම ලපටි. (දෙකම හොදයි කියනව හරියටම නොදනී / job තියනව "ලු")

    SLIIT එක හුගක් පරණයි. මං හිතන්නේ 2005 ද කොහිද. වියදන් කරන ගණන් වලින් බැලුවත් දෙන ගානට හොද දෙයක් හම්බෙයි.( NSBM / SLIIT ගනන් එකම වගේ නේ.) SLIIT උන්ගේ සේරම පහසුකම් තියේ campus premises ඒ කාලෙම හැදුවනේ. පදන් වෙලා ඇති කියලා හිතෙනවා ! SLIIT / APIIT පොඩ්ඩක් බලහන්. A/L කරේ 1st shy නං Mora Uni යන්න try එකක් දියෝ.:yes:

    if u need any more information PM me.

    ප්‍රසිද්ධ ඒවගේ NIBM උන් නෑ,? හාහා..මෙතන දාන්න බෑ..නම් ලිස්ට් පිටින් එවන්නම්..Senior postion වල ඉන්න..හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා..උන් හුගක් linkedin වල පවා NIBM වෙනුවට දාලා තියෙන්නේ..National University of Ireland කියලා :D සිලබස් කම්පෙයාර් කලොතින් (Computer Eng. degree එකක් එක්ක නෙමේ) NIBM එකේ කිසි අවුලක් නෑ..ප්‍රැක්ටිකල් නම් මදි බං ටිකක්..කැම්පස් ගියත් අපි මහන්සි වෙන්න ඕනි..මේකනේ වැඩේ ඕවට යන වුන් ඔක්කොම ආයතනෙන් කරයි ජොබ් එක ළගට දෙයි කියලා යන්නේ..ඒකයි අවුල :P කොහේ ගියත් තමන් මහන්සි වෙන්න ඕන..NSBM නම් MIS/CS හොදයි කියලා කියනවා..අනික්වා ගැන දන්නේ නෑ..දන්නේ නැතිව කියන්න බෑ
     
    waruna_

    Member
    Apr 4, 2007
    57
    7
    0
    ERTH
    මෙකයි මචන් සරලව කියන්නම් SE වලට වඩා ටිකක් එහාට යනවා CS එක එකේ නිකන් ගියපු ගමන් programming දෙන්නේ නැ යන එකා මොකෙක් උනත් ඹලුව හදලා ඉන්නවා logical thinking සයිඩ් එක improve කරන්න මුල් අව්රුදු 2ම වගේ තියෙන්නේ ඉලෙක්ට්‍රෙනික් බේසික් හා engineering mathematics ඹය අවකලනය අනුකලනය vectors අනන් මනන් දැන් අහයි අහවල් එකකටද programming වලට ඹව්වා කියලා එත් එකෙන් ඹලුව හදනවා ඹනේ මට්ටමට ඉට පස්සේ තමා programming දෙන්නේ එකත් පොඩියට දෙන්නේ නැ අවෂය ටික දෙනවා
    උදාහරනයක් විදියට ගන්නකො SE වල සබ්ජෙක්ට් 3ක් තියෙනවා java , c ,c++ .....කියලා
    එත් CS එකේ තියෙන්නේ එක සබ්ජෙක්ට් එකක් functional programming කියලා එකෙදි උගන්නනවා ඹනේම language එකකට අවෂය core එක අර subject එකෙන් උගන්නලා තියෙන්න‍ෙ syntax ටික ඹකේ බලාගත්තා නම් ඹනේම එකක් කරන්න පුලුවන් විදියට උගනන්නේ
    ඹනේම ජොබ් එකක් බලන්න SE degree එකකට කලින් දාන්නේ CS ගැන එකට ඉහල තැනක් හම්බෙනවා එකට හේතුව Algorithm සයිඩ් එක හොදට හැදෙන නිසා
    ඹනේම ප්‍රෂ්නෙයක් දුන්නොත් logic එක ලියාගන්න පුලුවන්
    SE කරපු කෙනෙක් හා CS කරපු කෙනෙක්ගේ අතර ලොකු වෙනසක් තියෙනවා(මහන්සි වෙලා ඉගෙන ගත්තු එකෙක්ගේ සල්ලි ගෙවපු පලියට නම් බැ ඉතින්)

    අනික AL වලට මොනාද කරේ :confused:

    :yes::yes::yes::yes::yes::yes:
     
    waruna_

    Member
    Apr 4, 2007
    57
    7
    0
    ERTH
    මගෙ exp 13 years වෙනව , මගෙ දැනුමෙ හැටියට නම් මොන් ඩිග්‍රිය තිබ්බත් වැඩක් නෑ හරියට වැඩක් කරගන්න බැරිනම්, මම දන්න තරමටනම් wso2 වගේ ඒවගේ බිට් කරපු උන් ඕනතරම් ඉන්නවා

    exp එකත් එක්ක මගෙ මම අදහසනම් බිට් full-time නොවන නිසා ඒක කරන්න වියදමත් අඩුයි. ඒ එක්කම පොඩි තැනක හරි ජොබ් එකක් කරන්න. බිට් ඉවර කරනකොට ඔයාට හොඩ exp එකකුත් එක්ක හොද ජොබක් ගන්න පුලුවන්

    :yes::yes::yes: