Computer Screen recorder ekak one

rsami

Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ .එල computer Screen recorder එකක් කියපන්කො free download කරගන්ඩ පුළුවන්(or Crack )
    මට voice එකත් record කරගන්ඩ පුළුවන් වෙන්ඩ ඕනේ screen එක record කරන ගමන්:cool: .
    බුම්ප් එකක් හරි දීපන් මචං දන්නේ නැත්තම් :):)