Wordpress කරන අය එන්න...සීමා රහිතයි!!
අද මම දෙන්නේ WordPress Self Host වීඩියෝ බ්ලොග් කරන අයට හොද Video Site Plugin එකක්. කලින් දුන්නේ තීම් එකක්නේ. මම දෙන්නේ Pre-activated Plugin එක ඔයාලා වෙනුවෙන්ම. එතකොට මේ Plugin කරන්න පුලුවන් දේවල් මොනවද කියන එක විස්තරාත්මකව ඔයාලට බලගන්න පුලුවන් vendor site එකට ගියාම.
මේ Plugin එකේ මිල 36$ + (12$ Support) වෙනවා. ඒත් මම ඔයාලට මේක දෙන්නේ නොමිලේ.
හේතුව මම මේ Plugin එක පට්ට ගසන ලදී කිවුවොත් මම නිවැරදියි.
මේ Plugin එකෙන්..
YouTube
Vimeo
dailymotion
TED
youku
facebook
CANAL+
WATtv
වගේ සයිට්ස් වලින් Video Auto Add කරන්න පුලුවන් වගේම ඒ Add කරගන්න videos monetize කරගන්නත් හැකියාව මේ එකෙන්ම ලබ දීලා තියනවා. ඒ කියන්නේ ඇඩ් නෙට්වර්ක් එකක් පාවිච්චි කරලා සල්ලි හොයන්න පුලුවන්. ඒකට Option එක Plugin එකෙන්ම දීලා තියනවා.
ඇඩ් නෙට්වර්ක්ස් ගැන දැනගන්න PM එකක් දාන්න.
දැන් අහන්න එපා උබ කීයක් හම්බ කරාද කියලා මේකෙන්. තීම් එකේ මිල වගේ 14 ගුනයකට වඩා උපයලා තියනවා වගේම තවමත් ඒක සිද්ද වෙනවා දිනපතාම. මම ඒකට හැදුවේ WWE වීඩියෝ සයිට් එකක්. දැන් ඒ Site මොකද්ද කියලා හොයන්නේ නැතුව අවශ්‍ය අය Download කරගන්න.
මට ගොඩාක් දේවල් ඕන නැහැ.
ඔයාලා මේ දෙයින් සාර්ථකත්වයට පත් වෙනවා නම් ඒ ඇති මට. කවුරුහරි කෙනෙක් ඉහලට එනවා නම්. මට ඕන එච්චරයි.!
මොකද මේ තැනට එන්න මම දරපු මහන්සිය මම දන්න නිසා..

ඒ වගේම තව දෙයක්.. කීප දෙනෙක්ට මම මේ කරන දේ අල්ලන්නේ නැති බව තේරුම් ගත්තා මම. ඒ එයාලා මට රතු පාට කොටු ගොඩාක් නරක වචනත් එක්ක එවන නිසා. ඒත් මම මගේ ගමන සාර්ථකත්වයට ගිහින් අවසන් බව මම ඒ අයට මතක් කරදෙන්න කැමතියි. අද මම නිකන් හිටියත් මගේ Account වලට සල්ලි වැටෙනවා. ඒ මම අතීතයේ දුක් විදලා මහන්සි වෙලා කැපවීමෙන් කරපු දේවල් වල ප්‍රතිපල විදියට.
ඒ අය එහෙම කරන්නේ තමන්ගේම යාලුවෙක් හිතවතෙක් ඉහලට යනවා බලන් ඉන්න බැරි නිසාද කියන එක මට තේරෙන්නෙ නැහැ. ඒත් එක දෙයක් පැහැදිලිව කියන්නම් ඒ රතු පාට කොටු එවන අයට.. මම අද මේ ඉන්න තැනට තව 100 දෙනෙක් වත් ගන්නකල් මම මේ ගමන නතර කරන්නේ නැහැ.!! ඒක මම කරනවා. කතාවෙන් කතාව මේ Thread දිග වැඩි වුනා.
IMPORT FROM 6 DIFFERENT SOURCE TYPES
SEARCH SOURCE
Get videos that match the selected search terms
CHANNELS SOURCE
Import all the videos included in the selected channels.
GROUPS SOURCE
Import all the videos included in the selected groups.
PLAYLISTS SOURCE
Get all the videos included in the selected playlists.
USERS SOURCE
Get all the videos uploaded by a given user.
TRENDS SOURCE
Get the most popular videos of the selected country or worldwide.
VIDEOS SOURCE
Get all the videos matching the selected video IDs.
එහෙමනම් ඇතිනෙ විස්තර කලා..
මෙතනින් Live Preview බලන්න.
Plugin එකේ Screenshot ටික මෙතනින් බලන්න.
මෙතනින් Vendor Site එක බලන්න.
Plugin එකේ Tutorial ටික මෙතනින් ගන්න.
Plugin එක මෙතනින් Download කරගන්න.
බොහෝම ස්තූතියි හැමෝටම.! අනිත් අයටත් ප්‍රයෝජනයක් වේවි කියලා හිතනවානම් Bump එකක් දාලා යන්න.

සැ.යු. ලින්ක් expire වෙන්න කලින් Download කරගන්න. මට Links වැඩි දවසක් තැබිය නොහැකි බව කරුනාවෙන් සලකන්න.