Computer shop වල ලොකු කතා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මන් කොලබ කඩේකින් පරිගණක කෑලි ගෙන්න ගන්න ගියා කුරියර කරලා ඒ කඩේ එකා මට කෑගැහුවා අනුරාධපුරේ කඩේකින් ගන්න කියලා.

    අපි කුරියර් කරලා ගෙන්වනකොට අනුරාධපුරේ කඩවල බඩු විකින්නේනේ නැහැ කිව්වා. උන් කඩ වැහුවාම එයාලගේ තොග කාටද දෙන්නේ කියලා ඇහුවා මගෙන්

    මට ඔහොම බඩු එවන්න බෑ කියල දැන් කඩ දෙකකින් කිව්වා අනුරාධපුරේ කඩ කාරයෝ උන්ට නැති වෙනවලු අපිට බඩු එව්වාම එක නිසා කොලබ උන්ට විතරයි කිව්වා බඩු කුරියර් කරන්නේ මාර කතාවක් නේ , උන්ගෙන් තෝග ගන්න අනිත් උන්ට කියලා කිව්වා තියෙන්නේ පිට පළාත් වල එවුන්ට දෙන්න එපා කියලා එක නිසා පව් නොදී අනුරාධපුරේ කඩේකින් ගන්න කිව්වා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    issella kade eun meet weyan gihin
    fit weyan
    ita passe kiyapan mata deliver karapan mama ona unoth kiyannam kiyala
    un ewanawa
    මේවා කලින් ගෙන්න ගත්ත කඩ බන් මම 2018 වගේ ඉදන් ගෙන්න ගෙන තියෙනවා උන්ගෙන් , දැන් ඉතින් Daraz එකෙන් Order කළා
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,758
    113
    කවුද එහෙම කියන්නෙ?
    ලොවෙත් වෙන්න බැරි කතාවක්...

    මම කොළඹ/ගම්පහ ඉදන් ගාල්ලට කොච්චරවත් පාර්ට්ස් ගෙන්නගෙන ඇති...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    කවුද එහෙම කියන්නෙ?
    ලොවෙත් වෙන්න බැරි කතාවක්...

    මම කොළඹ/ගම්පහ ඉදන් ගාල්ලට කොච්චරවත් පාර්ට්ස් ගෙන්නගෙන ඇති...
    මම කලින් ගෙන්න ගෙන තියෙනවා අද තමා මට එහෙම කිව්වේ උන්
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Ohoma wela na ne mata
    ඔව් බන් ගෙන්න ගත්ත කඩ බන්
    අනුරාධපුරේ එවුන් පට්ට අවුල් මෙලෝ දෙයක් දන්නේ නැහැ ජරා බඩු ගිනි ගානට දෙන්නේ
    වොරෝන්ටි නම් දෙන්නේ නැහැ මලාට

    මම ඉස්සර නුවර හිටියා DS විදියේ කඩ සෙට් එකක් තිබ්බා පට්ට හොදයි උන්ගේ දැනීමත් හොදයි හොර බොරු නැතුව බිස්නස් කරනවා එකට මෙහෙ එවුන් ඔස්තාර්ලා වගේ කතාව
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උන් කොහොමද බං අපි බඩුගන්න ඕන තැන තීරණය කරන්නේ
     
    • Like
    Reactions: NRTG

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,339
    41,216
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මන් කොලබ කඩේකින් පරිගණක කෑලි ගෙන්න ගන්න ගියා කුරියර කරලා ඒ කඩේ එකා මට කෑගැහුවා අනුරාධපුරේ කඩේකින් ගන්න කියලා.

    අපි කුරියර් කරලා ගෙන්වනකොට අනුරාධපුරේ කඩවල බඩු විකින්නේනේ නැහැ කිව්වා. උන් කඩ වැහුවාම එයාලගේ තොග කාටද දෙන්නේ කියලා ඇහුවා මගෙන්

    මට ඔහොම බඩු එවන්න බෑ කියල දැන් කඩ දෙකකින් කිව්වා අනුරාධපුරේ කඩ කාරයෝ උන්ට නැති වෙනවලු අපිට බඩු එව්වාම එක නිසා කොලබ උන්ට විතරයි කිව්වා බඩු කුරියර් කරන්නේ මාර කතාවක් නේ , උන්ගෙන් තෝග ගන්න අනිත් උන්ට කියලා කිව්වා තියෙන්නේ පිට පළාත් වල එවුන්ට දෙන්න එපා කියලා එක නිසා පව් නොදී අනුරාධපුරේ කඩේකින් ගන්න කිව්වා.
    Den okkoma unge business kedila Ponnayo unta tada wela inne. Ekai Pons.
    Anika thopila wage hinganno call karala adu nedda ahanawa witarai Ponnayo, ganna salli ne. 😝
     
    • Like
    Reactions: NRTG