computer systems

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔය වගේ පොන්ටින්ලා මාසෙට දෙතුන් දෙනෙක් සෙට් වෙනවමයි ඔෆ්ස් එකේ වැඩ කරද්දී.. උබ වත් කියපන්කො අර අපි පුදුම වෙනවා කිව්වා සිස්ටෙම් 2

    ඇෆ් බී reply කරා

    4608381.gif


    9Y7qmQ3.png
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka


    කව්ද අර bd එක pw එක කරගන්න ගිහින් රෙවුන එකාද ?
    කේ සොන්නය ව නම් හැක් කරත් කමක් නෑ ඕක මහ මුස්පෙන්තුව..

    අඩී ආයෙ හැක් වෙයිද දන්නෙ නෑ මේව කියල..
    මාව වඩා ගනින් කො

    2428803.gif


    9Y7qmQ3.png

    :eek::eek::eek:
     

    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    රුපියල් දාහට සොෆ්ට්වෙයාර් :sorry::sorry::sorry: ඉඳල වැඩක් නෑ වහ ටිකක් කාල කැලේට රිංගන්න ඕන. :dull::dull::dull:

    මට මගේ ඩිග්‍රි කොලේ ගිනිතියන්න හිතුන බන්
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    aru computer system ekak hoyagattada danna :rofl:

    online එනවා, Thread එකත් බලනවා ඒත් Reply නැ, තව Pixel දෙක තුනක් ඇති මං හිතන්නෙ කෙලින් කරන්න, ඒ දෙක කෙලින් කරගන්න බැරුව දගලනවා ඇති.

    පුලුවන් එකෙක් කියලා දීපංකො ඔක්කොම Select කරලා Align All දෙන හැටි.:rolleyes:

    එක්කො ඒපා, මූ හිතන් ඉන්නෙ programming කියන්නෙ 1px වලට Texboxes align කරන එක කියලා. මූ දවස් ගානක් එක form එකක ඒවා Align කරනවා ඇති 1px වලට.:yes:

    ඒක කරන්න Built-in function එකක් තියෙනවා කිව්වොත් මූ දිවිනසාගනියි ::Peek:

    1. ලොල් ලොල් 1පික්සල් හදනවා ඇති ... :rofl: :rofl: අඩෝ අපි නම් දන්නේ නැත්නම් නැ කියල ලජ්ජා නැතිව උදව් ඉල්ලනවා.. මුන් බලපන්කො ලොරි ටෝක් දෙන්න ගිහින් හත්පොලේ ගා ගන්නවා :rofl: ..

    අනිවා බං, ටිකක් හරි දන්න නිසා දන්නවා අපි උනත් දන්න කජ්ජක් නැ කියලා. :sorry:
    හිතේ දාහක් නම් දේවල් තියෙන්වා ඉගෙනගන්න ඕන කියලා, :dull:
    හම්බ වෙන හැම වැල සයිට් එකකට ගියත් page එකේ අලුත් වැඩ කැල්ලක් තිබ්බොත් වැල බැලිල්ල පැත්තකින් තියලා Code එක අවුස්සන උන් අපි.:baffled:

    ඒ අතින් උබලා එල කිරිකොල්ලො බං, මම උනත් උබලගෙන් ඕන තරම් දේවල් අහල ඇති, සමහර ඒවා නම් මෝඩ ප්‍රශ්නත් වෙන්න ඇති උබලගේ ඒ සබ්ජෙක්ට් වල තියෙන දැනුමයි අපේ දැනුමයි එක්ක බැලුවම.

    කවදාවත් දන්නවා කියලා ලොකුකම් පෙන්න්ලා නැනෙ බං. office එකෙ වැඩ නවත්තලා හරි අහපු දේ ට උත්තරයක් දුන්නා උබලා,
    ඒ උබලා ඇත්තටම දන්න නිසා, නොදන්න දෙයක් ගැන ඇහුවත් හරි මචො මම බලල කියන්නම් හරි කිව්වෙ උබලගෙ තියෙන උගත් කමට.

    ඇෆ් බී reply කරා

    මටත් එවපං උබලා බලන දෙයක්, :P Crystal Birthday Password කොලුවො. . :love:

    අනේ මේ මල්ලි උබ දන්නේ නිකන් මචෝ ගගා රචනා ලියන්න විතරයි.

    elw8.jpg

    .
    ඒ තරම් රිදුනද පුතේ. . උබ Rep කපද්දි නම දැම්මෙ නැති උනාට උබේ භාශාව හැමෝම දන්නවා මචො..

    උබේ -1 හම්බ උනා, මටා සැහෙන්න රිදුනා, :D අනේ පලයං බං යන්න, කට විතරයි වැඩ නැ,

    උබට තියෙන්නෙ -1 රෙප් එකයි උබේ 1px එකයි විතරයි. . :P

    මට මගේ ඩිග්‍රි කොලේ ගිනිතියන්න හිතුන බන්

    අපො ඒහෙම කියන්න එපා බං, ඉගෙන ගත්ත දෙයක් වැඩි වෙන්නෙ නැ,
    Software ඉගෙන ගත්ත එකෙක් ජොබක් කලේ නැතත්, උ ජීවිතයට හරි හොදට මූන දෙනවා බං, වෙනස් විදියකට හිතන්න, තාර්කිකව හිතන්න, පිලිවලට වැඩ කරන්න, ඉවරයක් වෙනකල් වැඩ කරන්න. ඕනම ප්‍රශ්නයකදි වැටෙන්නෙ නැතුව ඒක භාරගන්න, මේ වගේ තව ගොඩක් දේවල් අපි නොදැනුවත්ම අපි ජීවිතේට අරගෙන.

    ඒකනෙ බං කෙල්ලො උනත් සොෆ්ට්වයා ඉන්ජෙක් කිව්වම කොමල පාන්නෙ, ,:P:love: , ඩොකෙක්ට වත් කැමති නැති කෙල්ලො සොෆ්ට් ඉන්ජෙක් කියපු ගමන් දුවගෙන එන්නෙ ,, ,:rofl:

    Software කරා කියන්නෙ වෙන ජොබක් වගෙ නෙමෙයි, Product එකක් හදන්න අමුද්‍රව්ය ඕන නැ, මොලේ විතරයි ඕන.
    කවදා හරි අතක් පයක් කැඩිලා ගෙදර හිටියත් odesk එකේ පිහිටෙන් හරි කීයක් හරි හොයාගෙන ඉන්න පුලුවන්,.

    :yes::yes::yes::yes::yes::yes::yes:

    ඒ උදාහරනේ මුන් ගත්තෙ විහිලුවට, අව්ලක් ගන්න එපා . . :D
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ



    අනිවා බං, ටිකක් හරි දන්න නිසා දන්නවා අපි උනත් දන්න කජ්ජක් නැ කියලා. :sorry:
    හිතේ දාහක් නම් දේවල් තියෙන්වා ඉගෙනගන්න ඕන කියලා, :dull:
    හම්බ වෙන හැම වැල සයිට් එකකට ගියත් page එකේ අලුත් වැඩ කැල්ලක් තිබ්බොත් වැල බැලිල්ල පැත්තකින් තියලා Code එක අවුස්සන උන් අපි.:baffled:

    ඒ අතින් උබලා එල කිරිකොල්ලො බං, මම උනත් උබලගෙන් ඕන තරම් දේවල් අහල ඇති, සමහර ඒවා නම් මෝඩ ප්‍රශ්නත් වෙන්න ඇති උබලගේ ඒ සබ්ජෙක්ට් වල තියෙන දැනුමයි අපේ දැනුමයි එක්ක බැලුවම.

    කවදාවත් දන්නවා කියලා ලොකුකම් පෙන්න්ලා නැනෙ බං. office එකෙ වැඩ නවත්තලා හරි අහපු දේ ට උත්තරයක් දුන්නා උබලා,
    ඒ උබලා ඇත්තටම දන්න නිසා, නොදන්න දෙයක් ගැන ඇහුවත් හරි මචො මම බලල කියන්නම් හරි කිව්වෙ උබලගෙ තියෙන උගත් කමට.




    1. ඕක තාම කිව්වේ නැ බන් උන් කරලා තියෙනවලු අපි පුදුම වෙන සිස්ටම් 2ක් මත්තල එය්ර් පොර්ට් එකෙයි හම්බන්තොට වරයෙයි .. කොහෙද මේ පොන්ටින් කියන්නෙම නැ මොකද්ද සිස්ටම් එක කියල... මු හිතාගෙන ඉන්න ඇති මුගේ වටේ ඉන්න උන් වගේ මේකේ උනුත් මෙලෝ දෙයක් දන්නේ නැ කියල :rofl: :rofl: සුවර් එකටම මුට කියල ඔෆිස් පැකේජ් එක ඉන්ස්ටෝල් කරවන්න ඇති .. ඒකයි හැමතිස්සෙම කියවන්නේ :rofl: :rofl: :rofl:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හරි බන් හරි. බට් මචං හිතපන් ලෝකේ ඉන්න හැම එකාම සොෆ්ට්වෙයා ගහන්න, කස්ටමයිස් කරන්න දන්නෑනේ. අනික එහෙම වෙන්න ඕනෙත් නෑ. කෙනෙක්ට තමන්ගේ ව්‍යාපාරයකට සොලුයුෂන් එකක් අවශ්‍ය නම් එයාට අවස්ථාව තියෙනවා ඒවගේ සේවාවන් සපයන කෙනෙක් ලව්වා ඒ දේ කරගන්න.

    කරන කෙනො ඕපන් සෝස් වේවා මොන ඉලව්ව හරි එක බටන් එකක් දාල දුන්නත් කල වැඩේ පොඩියි කියල ඔය වගේ හිඟින ගනන් වලට සර්විස් එක දුන්නම මචං ඔය කරන එකා විතරක් නෙමේ බල්ලට යන්නේ මුලු ඉන්ඩස්ට්‍රියම. මචන් කරන එකා පොඩි වෙනසක් වෙන්න පුලුවන් කරන්නේ. නමුත් ඌ ඒ දේ කරන්න කොච්ර මහන්සිවෙලා ඉගෙන ගන්න ඇත්ද? උගේ ජීවිත කාලෙන් කොච්චර කැප කරන්න ඇද්ද. උගේ නම හදාගන්න ඌ කොච්චර මැරෙන්න ඇද්ද.

    අනික බන් රුපියල් දාහෙන් අද 3න් වේලක් තියා එක වේලක්වත් හොඳට කන්න පුලුවන්ද? නොදකින් බන් ඔය මානසිකත්වෙන් අයින් වෙයන්.

    ඔය වගේ හිතන උන් නිසා තමයි අද වෙබ්, සොෆ්ට්වෙයා පැත්ත පට්ට පජාත වෙලා තියෙන්නේ ලංකාවේ. ලංකාවේ උනුත් එකයි, ඉන්දියන්, ඉන්දුනීසියන් ඔය හැම ජාතියම එකයි. :dull::dull::dull:

    :yes::yes::yes:
     
    Last edited: