computer systems

Amden

Banned
Sep 21, 2011
339
17
0
ඉතින් උබ ඕකට මාත් එක්ක කේන්ති මොකද? :P මම කිව්වේ ඌට වැඩේ කරගන්න ඕන විදියයි.

ඔලුව ඉදිමුන පොඩි එකෙක් බං.. උබේ තියන දැනුමට ලං කරන්නවත් පුළුවන් ද ඌට.. මේ චුට්ටක් එහෙන් මෙහෙන් අහුලාගෙන දගලන සූටික්කෙක් :rofl:
 
mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මචන් software උබ මේකේ ඉන්න ප්‍රයිවෙට් කරන එකෙක්ට කියල දා ගනින්.. පොස් ප්‍රින්ටර් එකක් 25000 - 32000 විතර වෙනවා (බික්ෂලෝන්) කම්පියුටර් එක උබ අසේම්බ්ල් කරලා දීල ලාබයි වැඩේ... display පොල් එකක් 4500 වගේ මතක :dull: ස්කෑනර් එකක් 17000 වත් වෙයි :dull: කෑෂ් ද්‍රෝවර් එකත් 5000 විතර වෙයි :dull:

    අපේ ඔෆිස් එකේ පොස් සොෆ්ට්ව්ර් එක එක්ලක්ෂ විසිදාහයි (අඩුම ලක්ෂකට දෙයි :yes: ).. :dull:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    POS system එකක් ගන්න එක පාඩුයි. ඊට වඩා ලාභයි, Computer එකක් අරගෙන, Bill එන Machine එකක් අරගෙන වෙනම Software එකක් හදාල ගන්න එක. Software එකක් කාට හරි කියලා හදාගනින් උබට කැමති විදියට වැඩි ගාණක් යන එකක් නෑ. රුපියල් 500~1000 කට වගේ හදාගන්න පුලුවන් වෙයි.

    1. :yes: :yes: eth machan requirement eka wadi unoth thama aula.. :dull:
     
    Asinthe

    Member
    Jan 5, 2009
    45
    3
    0
    POS system එකක් ගන්න එක පාඩුයි. ඊට වඩා ලාභයි, Computer එකක් අරගෙන, Bill එන Machine එකක් අරගෙන වෙනම Software එකක් හදාල ගන්න එක. Software එකක් කාට හරි කියලා හදාගනින් උබට කැමති විදියට වැඩි ගාණක් යන එකක් නෑ. රුපියල් 500~1000 කට වගේ හදාගන්න පුලුවන් වෙයි.

    500~1000 :rofl: LOL seen eka
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    500~1000 :rofl: LOL seen eka

    :P:P ඕන තරම් එවුන් ඉන්නවා. ඔයිටත් වඩා අඩුවෙන් කරන. freelancing site එකකට ගිහින් බලපන්. ඉන්දියන් කාරයෝ ඩොලර් 2 කටත් කරනවා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    wede karala dennam PS machine nam ganan habai sadaranawa gewanna oni :P
    PC ekakata wede karaganna eka lesiy , receipt printer 1k gattanam wede goda ;)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :P:P:P

    මම දන්න කොල්ලෙක් කරනවා මචං කඩේ නම එහෙම දාලා billing systems හදනව. ඌ 15000 ගන්නවා. ඕනෙ නම් කන්ටැක් කරල දෙන්නං. :D
     
    News Fast

    Member
    Feb 19, 2012
    230
    13
    0
    මචන් මන් වැඩ කරන්නෙ POS Systems කරන තැනක. at esoft computer systems (pvt)ltd . habai macho software eka 50, 6o k venava. kotas valata gevanna denava. uba system ekak karanavanam,.. mokak hari company ekakinma karaganin. mokada uba oka ganne auruddakata 2kakata navaine. ubata visthara onanam kiyapan...
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"

    උබ වැඩ කරන්නෙ @E-Soft එකේ ද බං ?

    උබලගෙ Pos / Accounting Systems හොදයි, ඒත් දැන් Features වැඩි වෙලා දැන් System එක Full Unstable වෙලා තියෙන්නෙ. . .

    උබලා ගදන System වල 2006 ඉදන් හැම Software එකකම Source Code / Active X වල / DLL වල Source Code ඔක්කොම තියෙන්වා, මම අකුරෙන් අකුර කියවලා තියෙනවා,

    ඔක්කොම දැන් හැඩි වෙලා තියෙන්නෙ., මේ ලගකදි ඉදන් අලුත් අලුත් උන් Programm එක Edit කරනවා නේද ?

    සමහර තැන් දැන් වැඩ කරන්නෙත් නැ, :D. .

    උබලගෙ අලුත් .net System එක උනත් හදලා තියෙන්නෙ කලින් VB6 එකම Upgrade කරලා.,

    ඒකෙන් තවත් චා වෙලා තියෙන්නෙ. .

    උබලගෙ බොසාට කියපං, ආයෙ සිස්ටම් එක මුල ඉදන් ලියන්න කියලා. . :D

    උබලගෙ System Passwords / Registration / Keygen Passwords ඕන නම් කියන්න මම ලග ඔක්කොම තියෙන්වා. ..

    මට නඩු දාන්න එපා කියපන්, .. ෆිට් එකට කිව්වෙ. . . :D
     
    Last edited:

    මන් හිතන්නෙ උබ ගාව තියෙන්නෙ ගොඩක් පරන Source Code.:P අලුත් ඒව, ගොඩක් හොදට තියනව. අලුත් අය පරන එවට අත තියන්නෙ නෑ. ගොඩක් උන්ගෙ Interface විතරනෙ බන්, ලස්සනට තියෙන්නෙ වැඩ නෑ. Features වැඩි නම් තමා. එත් උබ දන්නව ඇතිනෙ customer ට ඔන විදියට ඒව enable /disable කරන්න පුලුවන් කියල.
     
    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    848
    82
    28
    හරි බන් හරි. බට් මචං හිතපන් ලෝකේ ඉන්න හැම එකාම සොෆ්ට්වෙයා ගහන්න, කස්ටමයිස් කරන්න දන්නෑනේ. අනික එහෙම වෙන්න ඕනෙත් නෑ. කෙනෙක්ට තමන්ගේ ව්‍යාපාරයකට සොලුයුෂන් එකක් අවශ්‍ය නම් එයාට අවස්ථාව තියෙනවා ඒවගේ සේවාවන් සපයන කෙනෙක් ලව්වා ඒ දේ කරගන්න.

    කරන කෙනො ඕපන් සෝස් වේවා මොන ඉලව්ව හරි එක බටන් එකක් දාල දුන්නත් කල වැඩේ පොඩියි කියල ඔය වගේ හිඟින ගනන් වලට සර්විස් එක දුන්නම මචං ඔය කරන එකා විතරක් නෙමේ බල්ලට යන්නේ මුලු ඉන්ඩස්ට්‍රියම. මචන් කරන එකා පොඩි වෙනසක් වෙන්න පුලුවන් කරන්නේ. නමුත් ඌ ඒ දේ කරන්න කොච්ර මහන්සිවෙලා ඉගෙන ගන්න ඇත්ද? උගේ ජීවිත කාලෙන් කොච්චර කැප කරන්න ඇද්ද. උගේ නම හදාගන්න ඌ කොච්චර මැරෙන්න ඇද්ද.

    අනික බන් රුපියල් දාහෙන් අද 3න් වේලක් තියා එක වේලක්වත් හොඳට කන්න පුලුවන්ද? නොදකින් බන් ඔය මානසිකත්වෙන් අයින් වෙයන්.

    ඔය වගේ හිතන උන් නිසා තමයි අද වෙබ්, සොෆ්ට්වෙයා පැත්ත පට්ට පජාත වෙලා තියෙන්නේ ලංකාවේ. ලංකාවේ උනුත් එකයි, ඉන්දියන්, ඉන්දුනීසියන් ඔය හැම ජාතියම එකයි. :dull::dull::dull:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    systems හොයන මචොලා. System එකක් ගන්නකොට හොදට හිතලා බලල ගන්න. අර කියලා තියෙනවා වගේ $5 ටත් System තියෙන්වා, ඒත් ඉතින් ඒකක් දාගත්තොත් ඒ $5 ත් අපරාදෙ මචෝ,

    System එකක් කියන්නෙ ඔයාලගෙ අවශ්යතා වලට කාලෙන් කාලෙට යාවත්කාලීන කරන්න ඕන දෙයක්. .:)

    ඉතින් අඩුවට දෙන එකක් ගත්තොත් ඔයාලා ගෙවන දහස් ගානක් වෙන්න පුලුවන් ලක්ශ ගානක් වෙන්න පුලුවන් අනිවා වතුරෙ යන එක තමයි වෙන්නෙ,

    මොකද ඔය Open Source එවා ගොඩක් ඉස්සර Closed Sourced. එක තැනකින් එහාට එයාලට ඒක Update කරන්න බැරි උනාම ඒක නවත්තතලා Open Source කරනවා, ඊට පස්සෙ ආයෙ අලුතෙන් එකක් පටන් ගන්නවා. ඒවා තමයි ගොඩක් දුරට Open Source තියෙන්නෙ සහ අඩුවට තියෙන්නෙ.

    Programming පොඩ්ඩක් දැනගත්ත එකෙක් ඕන නම් මත් එක්ක ටහ්‍ර්ක කරයි එහෙම හිරවෙන්නෙ නැ ඕන තරම් කරන්න පුලුවන් කියලා. ඒත් එහෙම බැ කියලා දන්න අය දන්නවා.

    මගෙ Company එකේ කරන Systems දෙක තුනක Screenshots මම මෙතන දාලා ඇති. කැමති නම් කියන්න. ඒකලිරි Reputed member කෙනෙක් නම් මට පුලුවන් තරම් අඩු කරලා දෙන්නම්. මේ Software 90% ක්ම හැදුවෙ මම.
    දැන් තමයි team එකක් ඉන්නෙ, ඒ නිසා බය වෙන්න එපා. මේකෙ මොනා හරි දෙයක් ඔයාලට එකතු වෙන්න හරි. . වෙනස් වෙන්න හරි ඕන නම් ගොඩක් දුරට Free ම කරල දෙන්න පුලුවන්.

    වෙන තැනකින් ගන්නවට වඩා ගාන නම් පොඩ්ඩක් වැඩියි, මොකද මම අහුවෙන හැම එකම කරන්නෙ නැ, හොද Customer කෙනෙක් නම් විතරයි කරන්නෙ,

    අද වෙනකල් කිසිම System එකක් නැවතිලා නැ. කාගෙන් වත් Complain ඇවිත් නැ,

    5ggf.png

    qf3p.png

    83zr.png

    fe32.png

    nowf.png

    llby.png

    80vg.png

    qxts.png

    rkvd.png

    ygi6.png

    oj8p.png

    blc6.png

    od9x.png

    කැමති නම් PM එකක් දාන්න, ලස්සන විතරක් නෙමෙයි වැඩත් තියෙනවා System එකේ.
    Accounts උනත් සතයක් එහෙ මෙහෙ වෙන්නෙ නැතුව තියෙනවා. ලංකාවටම හරියට විදියට හදලා තියෙන්නෙ. :)
     
    Last edited:
    Dec 30, 2013
    1,235
    166

    skynet අහලවත් නෑ බන් කොහේද කම්පනි එක තියෙන්නෙ?
     
    • Like
    Reactions: Anushanga777

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    skynet අහලවත් නෑ බන් කොහේද කම්පනි එක තියෙන්නෙ?

    Company එක කොහේ උනත් උබේ -rep නම් හම්බ උනා, -රෙප් දෙනවා නම් පිරිමියෙක් වගේ නම දාලාම දීපං පොන්ටියො. . උබ ඉතින් එලකිරි ආපු දවසෙ ඉදන් කරන්නෙම පොන්ටියො වත් කරන්නෙ නැති ගූ වැඩනෙ ...

    තම්බියෙක්ට අවජාතක වෙච්ච එකෙක්ද කොහෙද....
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne

    Company එක කොහේ උනත් උබේ -rep නම් හම්බ උනා, -රෙප් දෙනවා නම් පිරිමියෙක් වගේ නම දාලාම දීපං පොන්ටියො. . උබ ඉතින් එලකිරි ආපු දවසෙ ඉදන් කරන්නෙම පොන්ටියො වත් කරන්නෙ නැති ගූ වැඩනෙ ...

    තම්බියෙක්ට අවජාතක වෙච්ච එකෙක්ද කොහෙද....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    u katakrana hati hari na ban
    kunuhabba ekay