Computer Table එකකට හරියන පුටුවක්

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Computer Table එකකට හරියන හොද පුටුවක් උබල දන්නවද ?
    20කට අඩුවෙන්.
    ඔන්ලයින් ඔඩර් කරලා ගෙන්නාගන්න පුලුවන් තැන් දන්නවද ?
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Room එක නම් AC machan. මේකෙ quality ok කියනවද ඌ ?
    ඔව් අව්ලක් නෑලු ගානේ හැටියට ශේප් කියලා කියන්නේ. මමත් වාඩි වෙලා බලලා තියෙනවා වරදක් නම් නෑ මචන්
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔව් අව්ලක් නෑලු ගානේ හැටියට ශේප් කියලා කියන්නේ. මමත් වාඩි වෙලා බලලා තියෙනවා වරදක් නම් නෑ මචන්
    එල. තෑන්ක්ස් මචන්...
     
    • Like
    • Love
    Reactions: Rankira and NRTG