ඇස්පනාපිට දියුනු උන මිනිස්සු

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම කලින් කාර් එක ගන්නකොට 2018 දි වාහනේ බොඩි වොශ් එක කරගන්න ලග හොද තැනක් තිබ්බෙ නෑ . තැන් දෙක තුනක් තිබ්බ . වේලි වේලි තිබ්බ හින්ද ඒවට දැම්මෙ නෑ ඉතින් බය නිසා . කොහොම හරි ඔය එක තැනක් ගත්ත රෙන්ට් එකට වෙන මනුස්සයෙක් . අපි එයාට සමන් කියමුකො . කොහොම හරි මෙයා ඒ කාලෙ බෝඩ් එකක් දැම්ම 400ට බොඩි වොශ් කියල . ඒ කාලෙ සමන් අයියම තමා වාහන හේදුවෙ එහෙම මජං කිට් එක දාගෙන . ඔහොම හරි ටික ටික මෙයා සර්විස් එක එක්ස්පෑ කරා ,වැඩ කරන්න කොල්ලො දෙන්නෙකුත් ගත්ත . ඒ කාලෙ සමන් අයියට බයික් එකක් වත් තිබ්බෙ නෑ . මම ඊයෙ තමා අලුත් එක ඉස්සෙල්ල්ම බොඩි වොශ් එකට දැම්මෙ. මාස 6කින් වගේ එතනට ගියේ . දැන් සමන් අයියට ප්‍රාඩෝ 250 (Toyota Land Cruiser Prado 250 )ක් තියනව . සර්විස් සෙන්ටර් එක වගේම රෙපයාරින් ස්පේයාපාර්ට්ස් ,ටයර් , ඔයිල් ශොප් එකක් තියනව , 20කට වැඩියෙන් එයා ලග වැඩ කරනව . ඒත් එක්කම එයා අදින විදිහ කතා කරන විදිහ පවා ප්‍රොෆෙශනල් වෙලා තියනව . ඒව දැක්කහම මහන්සි වෙනවනම් මිනිස්සුන්ට ඕන තරම් දියුනු වෙන්න පුලුවන් කියන එක හොදටම තෙරෙනව .

    ඩඩ්ලිල වගේම බින්දුවෙන් පටන් ගත්ත මිනිස්සු ලංකාවෙ ඕන තරම් ඇති . දියුනු වෙනවනම් තමන්ගෙ බිස්නස් එකකට අවුරුදු 10ක් මුලු කාලයම කැප කරානම් ඉතුරු ටික සතුටෙන් ජීවත් වෙන්න පුලුවන් වෙයි . කවුරු හරි මෝටිවේට් වෙයි කියල දැම්මෙ
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,000
    2,997
    113
    43
    Wakanda
    තොපි ඕක වරදවා ගන්න නිසාමයි වරහන් ඇතුලෙ දැම්මෙත් . යකෝ මොඩ්ල් එක
    ඕකක් කීයක් වෙනවද
    මේන්ටේන් කෝස්ට් එක කොහොමද
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,976
    113
    මීගොඩ මම දන්න කෙනෙක් ඉන්නවා තරුණ කාලේ ඉඳන් පාන් පෙට්ටියක් පිටි පස්සේ බයිසිකලේ තියන් පාන් විකුණපු..දැන් හයිලෙවල් පාර අයිනෙම තඩි බිල්ඩින් ඵකකුත් ගහලා..පාන්, බනිස්, ෂෝටීස් තියෙන ලොකු ෂොප් ඵකකුත් තියෙනව...ඒ පැත්තටම පාන් බනිස් විකුණන අය ගෙනියන්නේ දැන් පොරගෙන්..වැඩේ කියන්නේ පට්ට සල්ලි කාරයෙක් වෙලත් තාමත් පාන් බනිස් හදන තැන බැනියමක් අැඳන් වැඩ ඒ මනුස්සයා..තමන්ගේ දේ දියුණු කරන්න තමන්‍ ඵතන ඉන්න ඕන කියන්නෙ ඒකයි..අපේ ගොඩක් උන් කරන්නේ බිස්නස් කරන තැන් වෙන අයට දීලා ඵක්කො යාළුවෝ සෙට් කරන් ඵහෙ මෙහෙ ගිහින් බොයි නැත්නම් කොහේ හරි ඉන්න ගෑණු පස්සේ ගිහින් ලොවයි.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,000
    2,997
    113
    43
    Wakanda
    බොඩි වොශ් කරන උන් වහන හූරනවා.
    හයිප්රෙෂර් එකෙන් හුකනව පේන්ට් එකට

    මීගොඩ මම දන්න කෙනෙක් ඉන්නවා තරුණ කාලේ ඉඳන් පාන් පෙට්ටියක් පිටි පස්සේ බයිසිකලේ තියන් පාන් විකුණපු..දැන් හයිලෙවල් පාර අයිනෙම තඩි බිල්ඩින් ඵකකුත් ගහලා..පාන්, බනිස්, ෂෝටීස් තියෙන ලොකු ෂොප් ඵකකුත් තියෙනව...ඒ පැත්තටම පාන් බනිස් විකුණන අය ගෙනියන්නේ දැන් පොරගෙන්..වැඩේ කියන්නේ පට්ට සල්ලි කාරයෙක් වෙලත් තාමත් පාන් බනිස් හදන තැන බැනියමක් අැඳන් වැඩ ඒ මනුස්සයා..තමන්ගේ දේ දියුණු කරන්න තමන්‍ ඵතන ඉන්න ඕන කියන්නෙ ඒකයි..අපේ ගොඩක් උන් කරන්නේ බිස්නස් කරන තැන් වෙන අයට දීලා ඵක්කො යාළුවෝ සෙට් කරන් ඵහෙ මෙහෙ ගිහින් බොයි නැත්නම් කොහේ හරි ඉන්න ගෑණු පස්සේ ගිහින් ලොවයි.
    ඌ කඩේ පඩියට වැඩ ඇති
     
    • Like
    Reactions: imback2008

    planner123

    Well-known member
  • May 22, 2018
    8,791
    15,099
    113
    Hodai bn.
    Ape pavuleth president kenek idala mata illana illana welawata ona ona dewal collateral thiyala ganna puluwan widiyata loan approve kara nam maath kotipathiyek ada.
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    එදා ඒ "රුපියල් 55 කුඩය" විසි කරලා ගියා නම්...? 🤔🔥

    අද අපි දකින්නේ තිලකවර්ධන රෙදිපිළි අධිරාජ්‍යය විතරයි. ඒත් ඒ සාර්ථකත්වය යට සැඟවුණු කඳුලක් තියෙනවා කියලා ඔයා දන්නවද?

    වසර 6ක් රට රස්සාවක් කරලා, ඒ හම්බකරපු සල්ලිවලින් ආසාවෙන් දාපු පොඩි කඩේ ඇතුලේ දවසක් එතුමා බලන් හිටියා. උදේ ඉඳන් රෑ වෙනකල්ම විකුණගන්න පුළුවන් වුණේ රුපියල් 55 ක කුඩයක් විතරයි.

    ඒ වෙලාවේ එතුමාට දැනුන පීඩනය කොච්චරද කියනවා නම්, "මේ කඩේට ගිනි තියලා, ආයෙත් රට යනවා" කියලා එතුමාට හිතුණා.

    හිතන්න... එදා එතුමා ඒ තීරණය ගත්තා නම්?
    එදා එතුමා ඒ කඩේ වහලා දැම්මා නම්?
    අද 1800 කට අධික පිරිසකට රැකියා දෙන, රටට දැවැන්ත සේවයක් කරන මේ ව්‍යාපාරය අපිට අහිමි වෙනවා. එතුමා එදා "අතහැරියේ" නෑ. ඒ අසාර්ථකත්වය පඩියක් කරගෙන එතුමා උඩටම නැග්ගා.

    මේක කියවන මගේ යාලුවෙක්ට අද ජීවිතේ එපා වෙලා ඇති. කරන දේවල් හරියන්නේ නෑ කියලා හිතෙනවා ඇති. ඔක්කොම අතඇරලා දාන්න හිතිලා ඇති.

    පොඩ්ඩක් මේ කතාව දිහා බලන්න. ඔයා අද ඉන්න තැන, එදා සුනිල් මහත්තයා හිටිය තැනට වඩා හොඳ තැනක් වෙන්න පුළුවන්.

    එතුමාට පුළුවන් වුණා නම්, ඇයි ඔයාට බැරි?
    සාර්ථකත්වය කියන්නේ වැටෙන්නේ නැති එක නෙවෙයි; වැටෙන වැටෙන වාරයක් පාසා, දූවිලි ගසා දමලා ආයෙත් නැගිටින එකයි!

    ඔබේ හීනය අතහරින්න එපා.
    ඊළඟ ජයග්‍රහණය තියෙන්නේ අද ඔබ විඳින ඒ කටුක අත්දැකීමට එහා පැත්තේ වෙන්න පුළුවන්. 💪🇱🇰

    Dananjaya Dilshan Jayawikrama
    🛑Copied from 🛑
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    අපේ ගොඩක් උන් කරන්නේ බිස්නස් කරන තැන් වෙන අයට දීලා ඵක්කො යාළුවෝ සෙට් කරන් ඵහෙ මෙහෙ ගිහින් බොයි නැත්නම් කොහේ හරි ඉන්න ගෑණු පස්සේ ගිහින් ලොවයි.

    ජීවිතෙ විඳින්න එපැයි බන් නැත්නම් මහන්සි වෙලා දිවුනු වෙලා හම්බ කල එකෙනුත් වැඩක් නැහැනෙ :confused:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Hodai bn.
    Ape pavuleth president kenek idala mata illana illana welawata ona ona dewal collateral thiyala ganna puluwan widiyata loan approve kara nam maath kotipathiyek ada.

    එතන පොඩි පොයින්ට් එක්ක් තියනව . හැබැයි ලොකුම සීන් එක පොර ඇරියස් නැ . ලෝන් එක ගත්තනම් ගෙවනව අනිවාර්‍යෙන්
     
    • Like
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,791
    15,099
    113
    එතන පොඩි පොයින්ට් එක්ක් තියනව . හැබැයි ලොකුම සීන් එක පොර ඇරියස් නැ . ලෝන් එක ගත්තනම් ගෙවනව අනිවාර්‍යෙන්
    Ithin bn apith ehemai neh.
    Gewanna puluwan. Habai apita requirements balana widiyata me level eke ayata balenne naha. Dudley ta kohomath balenne naha.
    Mama kiyanne pora talk denna tharam ethical practices naha meya langa. Habai miniha superb businessman kenek, even though the ethics are a big question mark.

    Bonus point : one of the biggest Rolex watch collectors in Sri Lanka.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    Ithin bn apith ehemai neh.
    Gewanna puluwan. Habai apita requirements balana widiyata me level eke ayata balenne naha. Dudley ta kohomath balenne naha.
    Mama kiyanne pora talk denna tharam ethical practices naha meya langa. Habai miniha superb businessman kenek, even though the ethics are a big question mark.

    ලඩ්කාවෙ ටොප් බුසිනස්මන් හැම එකාම එතික්ස් නැති උන් තමා.
     
    • Sad
    Reactions: planner123

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Ithin bn apith ehemai neh.
    Gewanna puluwan. Habai apita requirements balana widiyata me level eke ayata balenne naha. Dudley ta kohomath balenne naha.
    Mama kiyanne pora talk denna tharam ethical practices naha meya langa. Habai miniha superb businessman kenek, even though the ethics are a big question mark.
    එහෙම්ත් නැ ඉතින් . ඌව සුද්ද කරනවම නෙමෙයි . Financial history එකත් එක්කනෙ බලන්නෙ . පොර මිලියන 300ක් බැංකුවකි ගන්නවනම් ගන්නවනම් බැන්කුවෙන් හිස්ට්‍රි එක බලනවනෙ . පොර ක්‍රිබ් එකට ගිහිල්ල නැත්තන් බැංකු කැමතියි ඕන තරම් ලෝන් දෙන්න

    ලඩ්කාවෙ ටොප් බුසිනස්මන් හැම එකාම එතික්ස් නැති උන් තමා.
    සමන් අයියත් එහෙම තමා . වගුරක් හොරෙන්ම ගොඩ කරගත්ත ඉතින් :lol: :lol: :lol: :lol:
    ------ Post added on Jan 19, 2026 at 10:28 AM
     
    • Like
    Reactions: planner123