ඇස්පනාපිට දියුනු උන මිනිස්සු

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මම කලින් කාර් එක ගන්නකොට 2018 දි වාහනේ බොඩි වොශ් එක කරගන්න ලග හොද තැනක් තිබ්බෙ නෑ . තැන් දෙක තුනක් තිබ්බ . වේලි වේලි තිබ්බ හින්ද ඒවට දැම්මෙ නෑ ඉතින් බය නිසා . කොහොම හරි ඔය එක තැනක් ගත්ත රෙන්ට් එකට වෙන මනුස්සයෙක් . අපි එයාට සමන් කියමුකො . කොහොම හරි මෙයා ඒ කාලෙ බෝඩ් එකක් දැම්ම 400ට බොඩි වොශ් කියල . ඒ කාලෙ සමන් අයියම තමා වාහන හේදුවෙ එහෙම මජං කිට් එක දාගෙන . ඔහොම හරි ටික ටික මෙයා සර්විස් එක එක්ස්පෑ කරා ,වැඩ කරන්න කොල්ලො දෙන්නෙකුත් ගත්ත . ඒ කාලෙ සමන් අයියට බයික් එකක් වත් තිබ්බෙ නෑ . මම ඊයෙ තමා අලුත් එක ඉස්සෙල්ල්ම බොඩි වොශ් එකට දැම්මෙ. මාස 6කින් වගේ එතනට ගියේ . දැන් සමන් අයියට ප්‍රාඩෝ 250 (Toyota Land Cruiser Prado 250 )ක් තියනව . සර්විස් සෙන්ටර් එක වගේම රෙපයාරින් ස්පේයාපාර්ට්ස් ,ටයර් , ඔයිල් ශොප් එකක් තියනව , 20කට වැඩියෙන් එයා ලග වැඩ කරනව . ඒත් එක්කම එයා අදින විදිහ කතා කරන විදිහ පවා ප්‍රොෆෙශනල් වෙලා තියනව . ඒව දැක්කහම මහන්සි වෙනවනම් මිනිස්සුන්ට ඕන තරම් දියුනු වෙන්න පුලුවන් කියන එක හොදටම තෙරෙනව .

    ඩඩ්ලිල වගේම බින්දුවෙන් පටන් ගත්ත මිනිස්සු ලංකාවෙ ඕන තරම් ඇති . දියුනු වෙනවනම් තමන්ගෙ බිස්නස් එකකට අවුරුදු 10ක් මුලු කාලයම කැප කරානම් ඉතුරු ටික සතුටෙන් ජීවත් වෙන්න පුලුවන් වෙයි . කවුරු හරි මෝටිවේට් වෙයි කියල දැම්මෙ
    @KOTA NIHAL menna blpn
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,250
    14,013
    113
    35
    Spain
    උඹ කියන එක ඇත්ත. එත් ඉස්සර ඕව කියුවම ජෙප්පෝ ඒ කාලේ අපිට පල් කරා එක වෙන්න බැහැ එක්කෝ කුඩු එක්කෝ හොරු කියල. එත් දැන් ටික දවසක ඉඳන් ජෙප්පෝ පොස්ට් දැන්ව දියුණු වුනු මිනිස්සු ගැන, මොකක්ද රහස.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උඹ කියන එක ඇත්ත. එත් ඉස්සර ඕව කියුවම ජෙප්පෝ ඒ කාලේ අපිට පල් කරා එක වෙන්න බැහැ එක්කෝ කුඩු එක්කෝ හොරු කියල. එත් දැන් ටික දවසක ඉඳන් ජෙප්පෝ පොස්ට් දැන්ව දියුණු වුනු මිනිස්සු ගැන, මොකක්ද රහස.
    එහෙම කිව්වෙ කා ගැනද කියපන්කො ඉස්සෙල්ලම
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,250
    14,013
    113
    35
    Spain
    එහෙම කිව්වෙ කා ගැනද කියපන්කො ඉස්සෙල්ලම
    ඒවා හොයන්න කම්මැලි. උඹ ටිකක් උඹලගේ ආණ්ඩුව එන්න කලින් මේ වගේ පොස්ට් ඒවායේ කමෙන්ට් බලපන්කො.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒවා හොයන්න කම්මැලි. උඹ ටිකක් උඹලගේ ආණ්ඩුව එන්න කලින් මේ වගේ පොස්ට් ඒවායේ කමෙන්ට් බලපන්කො.
    නැ ඉටින් උබනෙ කිව්වෙ . කා ගැනද කිව්වෙ කියපන්කො . පොඩ්ඩක් හරි මතක ඇතිනෙ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,250
    14,013
    113
    35
    Spain
    නැ ඉටින් උබනෙ කිව්වෙ . කා ගැනද කිව්වෙ කියපන්කො . පොඩ්ඩක් හරි මතක ඇතිනෙ
    මතක නෑ සර්

    Sad Cry GIF by Piñata Farms: The Meme App