Questions Computer Vision

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,472
    98,418
    113
    Mcn mt danaganna, human action model eka train krala eka identify krnna web cam/ save file vidiyta?

    ඒ කියන්නෙ වෙබ් එකෙන් ගන්න ඉමේජ් එකේ ඇක්ශන් එක මොකද්ද කියාල අදුරගන්න විදියද? මොකද්ද යූස් කරන මොඩල් එක. YoloV3 එක තමා ඕකට ලේසිම ඕපන් සීවී වලට වඩා.
    https://pjreddie.com/darknet/yolo/
     
    Darshana Konara

    Well-known member
  • Jul 1, 2014
    1,049
    116
    63
    රෙද්ද අස්සේ

    video ekaka action identify krnna ona
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,472
    98,418
    113
    video ekaka action identify krnna ona
    ඕක මචන් cv වලින් විතරක් කරොත් ටිකක් අමාරුයි ලේසිම yolov3 අරගෙන ඒක wrap කරල අලුත් මොඩල් එකක් හදල ඒක ට්‍රේන් කරන එක උබ ලග තියෙන ඩේට සෙට් එකකින්.

    transfer learning to identify human activity recognition

    මේ විදිඅයට ට්‍රයි කරල බලන්න. ට්‍රාන්ස්ෆර් ලර්නින් එක කරන්න කියනෙන් නැත්තන් ඔයාට මුල ඉදල මොඩල් එක ට්‍රේන් කරොත් ලොකු කොස්ට් ඇන්ඩ් ටයිම් එකක් යන නිසා.

    https://www.pyimagesearch.com/2019/11/25/human-activity-recognition-with-opencv-and-deep-learning/

    මේක බලන්න ඌ කියල තියෙනව දෙකම එකට යූස් කරන්නෙ කොහොමද කියල,. එක්කො ඕක යූස් කරන්න රිසල්ට් එක මදි නන මම උඩ කියපු විදියට කරල බලන්න.

    විඩියෝ එකේ ෆ්‍රේම්බයි ෆ්‍රේඩ් බලන්න වෙයි. එතකොට හැම ෆ්‍රේම් එකම ගන්න එපා1/24 , 1/96 වගේ සාම්පල් ගන්න නැත්තන් ලැග් වෙනව. තව ප්‍රී ප්‍රොසෙසින් කරල වැඩක් නැති ඒව ඉමේජ් එකෙන් අයින් කරන්න.
     
    mm meka try krnnam mcn.. thank you wewaaa
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,931
    1
    31,454
    113
    - උඩරට -
    :yes:
    _ B U M P _
    :yes: