ඕක මචන් cv වලින් විතරක් කරොත් ටිකක් අමාරුයි ලේසිම yolov3 අරගෙන ඒක wrap කරල අලුත් මොඩල් එකක් හදල ඒක ට්‍රේන් කරන එක උබ ලග තියෙන ඩේට සෙට් එකකින්.
transfer learning to identify human activity recognition
මේ විදිඅයට ට්‍රයි කරල බලන්න. ට්‍රාන්ස්ෆර් ලර්නින් එක කරන්න කියනෙන් නැත්තන් ඔයාට මුල ඉදල මොඩල් එක ට්‍රේන් කරොත් ලොකු කොස්ට් ඇන්ඩ් ටයිම් එකක් යන නිසා.
https://www.pyimagesearch.com/2019/11/25/human-activity-recognition-with-opencv-and-deep-learning/
මේක බලන්න ඌ කියල තියෙනව දෙකම එකට යූස් කරන්නෙ කොහොමද කියල,. එක්කො ඕක යූස් කරන්න රිසල්ට් එක මදි නන මම උඩ කියපු විදියට කරල බලන්න.
විඩියෝ එකේ ෆ්රේම්බයි ෆ්රේඩ් බලන්න වෙයි. එතකොට හැම ෆ්‍රේම් එකම ගන්න එපා1/24 , 1/96 වගේ සාම්පල් ගන්න නැත්තන් ලැග් වෙනව. තව ප්‍රී ප්‍රොසෙසින් කරල වැඩක් නැති ඒව ඉමේජ් එකෙන් අයින් කරන්න.