Computer

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,565
    383
    83
    Kurunegala
    Balapan Ban Office Eke Com Eka Kadila Format Karanna Dunna IT ekata. Mun Machan User Acc Eka Standrd User Widiyata Limit Kala Ewala Ban. Barida Meke Admin PW eka Hoyaganna Machan
     
    • Wow
    Reactions: RottenCOLT

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    Computer Working GIF
     
    • Like
    Reactions: RottenCOLT

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    සමහර කම්පැනි පොලිසි වල යූසර්ස්ලාට ඇඩ්මින් දෙන්නෙ නැහැ නේද, උඹට කලින් ඇඩ්මින් තිබුනෙ වැරදීමකින් වගේ වෙලා නං කරන්න දෙයක් නැහැ

    එහෙම නැතිව ඇඩ්මින් දෙන එක සාමාන්‍ය දෙයක් නං IT එකට කතාකරලම ඉල්ලගන්න පුලුවන්

    ඕනම නං ophcrack වගේ එකක් ට්‍රයි කරන්න පුලුවන්.
    https://ophcrack.sourceforge.io
    කම්පැනි පොලිසි වයලේශන් එකක් වෙලා ගෙදර යන්න උනොත් කරන්න දෙයක් නැහැ