Computers දෙකක් Network කිරීම (මුල සිට සරලව).

yohanssc

Well-known member
  • Jul 27, 2012
    708
    144
    63
    ThanX

    ela thanx machan

    fatta machan,
    loku help ekak meka.

    Rep +6

    ela muchan

    network karanakota INTERNET connect karala thiyenna oneda bn. INTERNET connect karanne nethuwa anith maching eke ewa apita balanna ba da

    Machan Network Karanakota Internet thiyenna Onema na. oya lesson eke thiyenne internet nathuwa file sharing karana widiya. :)

    S-U-P-I-R-I ........ Rep +

    internet one ne bn:)

    elaaaaaaaaa

    මචන් server එකක් නැතුව එක folder එකක් 3 දෙනෙක් එක්ක share කරන්නේ කොහොමද ? අනිත් අයට ඒක බලන්න බැරිවෙන්න ඕන :confused::confused:
    Server 1k nathuwa tikak amarui bt 3 denama 1kama Work Group 1ke nam mona hari karala goda daganna puluwan.

    tks machan....

    ela
    rep 7+

    Supiri +7

    Thanks
    +rep

    WIFI (WLAN) වලින් network කරන්න විදිහක් නැද්ද බන් ??? :oo::oo:
    අපිත් එක්ක රැදී සිටින්න ඉදිරියේදි පැහැදිලිව කියලා දෙන්නම් ;)

    ThankZ kiwwa kastiyatama.
    Comments Rep walata bohoma pin.. ;)
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන් server එකක් නැතුව එක folder එකක් 3 දෙනෙක් එක්ක share කරන්නේ කොහොමද ? අනිත් අයට ඒක බලන්න බැරිවෙන්න ඕන :confused::confused:

    එකම workgroup එකේ තමා මචන් :yes:
     
    yohanssc

    Well-known member
  • Jul 27, 2012
    708
    144
    63
    Solution

    එකම workgroup එකේ තමා මචන් :yes:
    මෙහෙමයි ඕක කරන්න තියෙන්නේ හොදට තේරෙන්න මෙහෙම කියලා දෙන්නම්.

    A PC - User 1 (Acc Name)
    B PC - User 2 (Acc Name)

    ඔයා A PC කියන එකේ Share 1 කියලා Folder එකක් Share කරනවා නම් (B PC එකට පමණක් බැලිය හැකි සේ) ඔයා කරන්න තියෙන්නේ A PC එකේ User 2 User Acc. එකක් හදන්න. හදලා Permission දෙන්න User 2 විතරක්.

    ඊට පස්සේ ඔයා B PC එකේ Run එකේ //A PC කියලා ගහලා Log වෙන්න. එතකොට අර අපි share කරපු Share 1 කියන එක පෙන්වයි. එතකොට A PC එකේ අපි හැදුව User 2 User Acc. කියන Name & Password දෙන්න එතකොට ඒ User ටම විතරයි බලන්න පුලුවන් වෙන්නේ. ඔන්න ඔය විදියට තමයි කරන්න වෙන්නේ. Active Directory ක් දා ගත්තා නම් මේ කතන්දර මුකුත් කරන්න ඕනෙ නෑ. ඒත් PC පොඩි ප්‍රමාණයකට Active Directoryක් දාන එක Pactical නෑ.

    මේ ක්‍රමය සාර්තක නැති නිසා තමයි Work Group වලින් Domain එකකට මාරුවෙන්න හේතුව.
    ගැටලුවක් ඇත්නම් PM කරන්න. පුලුවන් උදව්වක් දෙන්නම්. :)

    Ela machan rep+3

    ThanX Bro :)
     
    • Like
    Reactions: Shamil Max

    k machan . karala balannamko . Rep 11+