ela thanx machan
ela ela
bump
Ela mcn
fatta machan,
loku help ekak meka.
Rep +6
ela muchan
elaz..
network karanakota INTERNET connect karala thiyenna oneda bn. INTERNET connect karanne nethuwa anith maching eke ewa apita balanna ba da

TFS BRO
BUMP
S-U-P-I-R-I ........ Rep +
internet one ne bn![]()
elaaaaaaaaa
Server 1k nathuwa tikak amarui bt 3 denama 1kama Work Group 1ke nam mona hari karala goda daganna puluwan.මචන් server එකක් නැතුව එක folder එකක් 3 දෙනෙක් එක්ක share කරන්නේ කොහොමද ? අනිත් අයට ඒක බලන්න බැරිවෙන්න ඕන
tks machan....
ela
rep 7+
Supiri +7
Thanks
+rep
අපිත් එක්ක රැදී සිටින්න ඉදිරියේදි පැහැදිලිව කියලා දෙන්නම්WIFI (WLAN) වලින් network කරන්න විදිහක් නැද්ද බන් ???![]()

bump
maXXXA

මචන් server එකක් නැතුව එක folder එකක් 3 දෙනෙක් එක්ක share කරන්නේ කොහොමද ? අනිත් අයට ඒක බලන්න බැරිවෙන්න ඕන

මෙහෙමයි ඕක කරන්න තියෙන්නේ හොදට තේරෙන්න මෙහෙම කියලා දෙන්නම්.එකම workgroup එකේ තමා මචන්![]()

Ela machan rep+3

මෙහෙමයි ඕක කරන්න තියෙන්නේ හොදට තේරෙන්න මෙහෙම කියලා දෙන්නම්.
A PC - User 1 (Acc Name)
B PC - User 2 (Acc Name)
ඔයා A PC කියන එකේ Share 1 කියලා Folder එකක් Share කරනවා නම් (B PC එකට පමණක් බැලිය හැකි සේ) ඔයා කරන්න තියෙන්නේ A PC එකේ User 2 User Acc. එකක් හදන්න. හදලා Permission දෙන්න User 2 විතරක්.
ඊට පස්සේ ඔයා B PC එකේ Run එකේ //A PC කියලා ගහලා Log වෙන්න. එතකොට අර අපි share කරපු Share 1 කියන එක පෙන්වයි. එතකොට A PC එකේ අපි හැදුව User 2 User Acc. කියන Name & Password දෙන්න එතකොට ඒ User ටම විතරයි බලන්න පුලුවන් වෙන්නේ. ඔන්න ඔය විදියට තමයි කරන්න වෙන්නේ. Active Directory ක් දා ගත්තා නම් මේ කතන්දර මුකුත් කරන්න ඕනෙ නෑ. ඒත් PC පොඩි ප්රමාණයකට Active Directoryක් දාන එක Pactical නෑ.
මේ ක්රමය සාර්තක නැති නිසා තමයි Work Group වලින් Domain එකකට මාරුවෙන්න හේතුව.
ගැටලුවක් ඇත්නම් PM කරන්න. පුලුවන් උදව්වක් දෙන්නම්.
ThanX Bro![]()
k machan . karala balannamko . Rep 11+
elazzzzzzz rep add
ela ela thnak machn rep added + tawa ohoma yan
bump

ȜMA X;15365173 said:bump
ela......+4
rep4++++++++++++++++++++++++

