Computers New Price List
dragon-fighter Well-known member Jan 13, 2010 7,237 1,198 113 42 Hell youtu.be Jun 14, 2011 #2 මේ ඩොන්ගල් ඇන්ටෙනා ඩොන්ගල් එකට ගහන්නේ කොහොමද බන්??? නොමල් 1ටෙරා බයිට් හාඩ් එකක් කියද???
dragon-fighter Well-known member Jan 13, 2010 7,237 1,198 113 42 Hell youtu.be Jun 14, 2011 #3 පෝටබල් හාඩ් කියන්නේ පෙන් වගේමද??? ඒවට ඕ එස් දාන්න පුලුවන්ද???
sch007 Well-known member Jun 15, 2007 2,245 134 63 Home Jun 14, 2011 #4 dragon-fighter said: මේ ඩොන්ගල් ඇන්ටෙනා ඩොන්ගල් එකට ගහන්නේ කොහොමද බන්??? නොමල් 1ටෙරා බයිට් හාඩ් එකක් කියද??? Click to expand... Huawei dongl wala puluwan bn
dragon-fighter said: මේ ඩොන්ගල් ඇන්ටෙනා ඩොන්ගල් එකට ගහන්නේ කොහොමද බන්??? නොමල් 1ටෙරා බයිට් හාඩ් එකක් කියද??? Click to expand... Huawei dongl wala puluwan bn
raic Member Jun 12, 2011 23 2 0 Jun 14, 2011 #5 nice price...mewata warranty ehemath thiyanawada ban?
silentsahan Well-known member Apr 28, 2010 9,737 1 3,658 113 Rajagiriya Jun 14, 2011 #6 dragon-fighter said: පෝටබල් හාඩ් කියන්නේ පෙන් වගේමද??? ඒවට ඕ එස් දාන්න පුලුවන්ද??? Click to expand... මන් හිතන්නේ නැහැ මචන් usb වලින්නේ දුවන්නේ.. secondary එකක් විදිහට නම් දුවයි may b ..එත් දන්නේ නැහැ, කරපු එකෙක්ගේනම් අහන්න වෙයි...
dragon-fighter said: පෝටබල් හාඩ් කියන්නේ පෙන් වගේමද??? ඒවට ඕ එස් දාන්න පුලුවන්ද??? Click to expand... මන් හිතන්නේ නැහැ මචන් usb වලින්නේ දුවන්නේ.. secondary එකක් විදිහට නම් දුවයි may b ..එත් දන්නේ නැහැ, කරපු එකෙක්ගේනම් අහන්න වෙයි...