concreate floor cutting

solopiz

Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    machnla concrete floor aka cut karanna hari titanium karanna hari adahask tinawa gedara.

    aka tile walata wada wiyadama adaui akai beluwe. tile akai mekai wasi awasi danna aya kiyanawanam loku uddawwak.

    a wagema hodata wede lassanata karaganna puluwan danna kawru hari ennawa nam contact numbers denna kesbewa awata.:confused::confused:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,898
    3,450
    113
    Pls wear a MASK
    කරලා නම් නැහැ.ඕක ගැන යාලුවෙක් මටත් එවලා තිබ්බා..එයත් කරනවලු මේ අවුරුද්දේ..

    IMG_001.jpg

    IMG_003.jpg

    IMG_011.jpg
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ටයිල් වලට යන ගාණට වඩා ගොඩක් අඩුයි.3D එකනම් ගණන්.

    ලොකු ගානක් අඩු වෙන්නෙ නෑ නේද බන් මමත් නිකන් ගනන් බැලුව .
    අනික් එක ඕක මේන්ටේන් කරන්න ගියාම අවුල් වගේ හිතුනා .
    වැක්ස් එක ගිහාම් ඔක්කොම වැක්ස් කරන්න වෙනවා . damage එකක් උනොත් හදපු කම්පැනි එකම හොයන්න වෙනවා .වහල හියොත් ශුවර් නෑ නෙ :P:P:P
    අනික ඕවට දාන කෙමිකල් එහෙම කොහොමද දන්නෙ නෑනෙල් එහෙම කොහොමද දන්නෙ නෑනෙ
    ....:oo::oo::oo:
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    karapu kawruth nadda machnla.. advice akak ganna. durability adu nam gana adu unath wedak na ne bn
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,898
    3,450
    113
    Pls wear a MASK
    ලොකු ගානක් අඩු වෙන්නෙ නෑ නේද බන් මමත් නිකන් ගනන් බැලුව .
    අනික් එක ඕක මේන්ටේන් කරන්න ගියාම අවුල් වගේ හිතුනා .
    වැක්ස් එක ගිහාම් ඔක්කොම වැක්ස් කරන්න වෙනවා . damage එකක් උනොත් හදපු කම්පැනි එකම හොයන්න වෙනවා .වහල හියොත් ශුවර් නෑ නෙ :P:P:P
    අනික ඕවට දාන කෙමිකල් එහෙම කොහොමද දන්නෙ නෑනෙල් එහෙම කොහොමද දන්නෙ නෑනෙ
    ....:oo::oo::oo:

    හරියටම දන්නේ නැහැ බන්.ටයිල් දානවට වඩා අඩු නිසා ගොඩක් අය ඕක කරගන්නේ.මටත් කරගන්න කියලා තමා යාලුවා ඔය ටික එව්වේ.මම ටයිල් දානවා බන්.ඌ කරා කියලා මම මොකටද ඌ කරන එකම කරන්නේ.:D
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,898
    3,450
    113
    Pls wear a MASK
    karapu kawruth nadda machnla.. advice akak ganna. durability adu nam gana adu unath wedak na ne bn

    ටයිල් දාපන් බන්.අපේ ගෙදරටත් ටයිල් දාන්නේ.ඊයේ ඔර්ඩර් කරා.ටයිල් අල්ලන්නත් එක්කම ලක්ෂ 6ක් යනවා.ටයිල් ගන්න කොට දෙකක් විතර වැඩිපුර ගනින්.කවදා හරි එකක් කැඩුනොත් මාරු කරගන්න ලේසියි.මෙන්න මේක අපි ගත්තේ.ලංකා ටයිල්.ඉන්දියන් ඒවා නම් තියෙනවා අඩුවට.

    KwLEHDy.jpg
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ටයිල් දාපන් බන්.අපේ ගෙදරටත් ටයිල් දාන්නේ.ඊයේ ඔර්ඩර් කරා.ටයිල් අල්ලන්නත් එක්කම ලක්ෂ 6ක් යනවා.ටයිල් ගන්න කොට දෙකක් විතර වැඩිපුර ගනින්.කවදා හරි එකක් කැඩුනොත් මාරු කරගන්න ලේසියි.මෙන්න මේක අපි ගත්තේ.ලංකා ටයිල්.ඉන්දියන් ඒවා නම් තියෙනවා අඩුවට.

    Lanka tiles/Rocells wage thamai ganna one man china tile ekak dala tiles 50% withara bol wela. aparade.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    mehemai... gedara wayasaka aya innawa nam machan karanna epa... e tharam shine tile walata wada watenna ida wadi.

    polawa iri thalanawa nam kohomath karanna epa...
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    concreate floor cutting 05-23-2018 08:02 PM Pala huththo yanna ammata hukaganne nathuwa wesige putho. ballige puthaa,tho hithan inne tho maha loku kiyalada.kuhaka irisiyakara balla,nodanna katha kiyala puka denna epa wesa ballige putha, umbe ammata ballo hukala thamayi umba jathaka une ponnayo

    Lankawe wesige puthalata help ekak denne naththe meka thamai :yes: :) , oka type karapu welawe gihin wadakata athi deyak karapan... mata irisiyawata uba ohoma kalata ubata mokuth laben nane.. :rolleyes: dukai uba gane :sorry: anaatha jiwitha... paw ubalage ammath :rofl:
     
    • Like
    Reactions: ROCCO-X and neyohk