You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මචංලා තට්ටු දෙකකට ගහන්න plan නොකරපු 15' x 30' වගේ building එකකට අලුතින් column දාලා Slab එකක් දාන්න කීයක් විතර යයිද? 

මේ වෙන කොට වැඩ ඉවර කරපු බිල්දින්ග් එකක් නම් ලක්ෂ 10ක් විතර යයි කඩලා, හදලා ෆිනිශින්ග් වෙන්නම.
bilding එකේ විස්තර නැතුව නම් කියන්න බැ බන්....
RePost බුවා;20256788 said:
මේ වෙන කොට වැඩ ඉවර කරපු බිල්දින්ග් එකක් නම් ලක්ෂ 10ක් විතර යයි කඩලා, හදලා ෆිනිශින්ග් වෙන්නම.
bilding එකේ විස්තර නැතුව නම් කියන්න බැ බන්....
වැඩ ඉවර කරපු එකක් තමයි.. වහලෙ ගලවලා Slab එක දාන්න යන්නෙ.. මේක කඩ කාමරයක්.. මැද බිත්ති නෑ.. 15' x 30' වගේ සයිස් එක. අර කියනවා වගේ යට කඩන ඒවා finishing කරනලා ඉවර වෙනකොට නම් 10ක් යයි වගේ තමයි. Thanks මචං.