මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ.. ගෙයක් හදන්න ගත්ත දැන් එකට උඩ තියෙන එක වගේ ස්ලැබ් එකක් දාන්න ඕනේ, ඔකේ සාලෙට උඩට ස්ලැබ් වැටෙන්නේ නෑ ඕපන් ස්පේස් එකක් තියෙන්නේ, දැන් මට සල්ලි පුශ්නයක් අවා ගෙදරට ඉක්මනට පදිංචියට යන්න වෙලා, ඉතින් ඔය කොළ පාටින් කොටුව තියෙන තැනට විතරක් ස්ලැබ් කෑල්ලක් දාල පස්සේ ඉතුරු ටික දාගන්න ක්‍රමයක් නැද්ද මචන්ලා. මන් අහන්නේ තාක්ෂණික ක්‍රමයක් වහල ගහන්නේ නැතුව ? මේකේ සිවිල් කරන යාලුවෝ ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න ලොකු උදව්වක්
