දැන් සතියකට වැඩි මේ වැස්ස. tv එකේ නිතරම කිව්වා වැස්ස ගැන. ඇස්/ කන් තියන ඕනෑම එකෙක්ට එලියට බැස්සම පේනවා වැස්ස එන බව. මු බාසා එක්ක එකතුවෙලා ස්ලැබ් එක දාල. සමහර විට බාසා කියන්න ඇති "මාත්තියා ස්ලැබ් දැම්මම නිතර වතුර දාන්න ඕන, මේ ටිකේ දිගටම වැස්ස නිසා මහත්තයට අමුතුවෙන් වතුර දාන්න ඕනේ නෑ ඉබේම ස්ලැබ් එක තෙමිලා යනවා කියල".